සීනු හඩ ආසෙයි, කැරොල් එක්ක, නත්තල් ඇවිත්. මේ නත්තල් කාලේ කාලෙ Kaema කෑම TV අපි ඔබට ගෙන එනවා සම්ප්‍රදායික වගෙම අලුත් ගෙදරදිම හදාගන්න පුලුවන් නත්තල් කෑම වට්ටෝරු කීපයක්, නත්තල තව ටිකක් ලස්සන කර ගන්න.
ප්‍රධාන කෑම වේල් වශයෙන් ඌරැ මස් හා කුකුල් මස් එක්ක, බාබික්යූ සෝස් සහ පැණි අබ මිශ්‍රණය පදමට දාලා නියම නත්තල් කෑම වට්ටෝරුව ක්. ඒකට සෙට් වෙන්න තමිබපු එලවලු එක්ක අල නත්තල් කෑම මේසේ නියමෙට තියෙන්න.
අපිට හොඳටම විශ්වාසයි මේ සියල්ල මේ නත්තල අමතක නොවන නත්තලක් කරනවාමයි.
සුභ නත්තලක් !
Merry Christmas from our family to yours.
The bells are chiming, the air is different, the songs are merrier – it must be Christmas! So here at Kaema කෑම TV, our chef Nadee and team have been hard at work creating dishes, both traditional as well as some signature offerings, just for you to try at home.
The mains are a delicious roast pork loin and roast chicken, accompanied by a a BBQ sauce and honey mustard glaze. For sides, there is a deliciously creamy mash potatoes and a grilled vegetable kebabs. Together, we are confident these dishes will make for an unforgettable culinary Christmas.

ග්රිල් කළ එළවලු කෙබාබ් Grilled Vegetable Kebabs
No ratings yet පැණි අබ මිශ්‍රණය Honey Mustard Glazeඔබට අවශ්‍ය පරිදි එළවලු සහ පලතුරු Vegetables & fruits of your choiceමස්කූර Skewers
ක්‍රිමි මෑශ් පොටෑටෝස් Creamy Mashed Potatoes
No ratings yet ලොකු ප්‍රමාණයේ අල (කපන ලද) 4 Large Potatoesබටර් ග්‍රෑම් 20g Butterකිරි කෝප්ප ¼ cup Milkහෙව්ය් ක්‍රීම් කෝප්ප ¼ cup Heavy Creamලුණු සහ ගම්මිරිස් කුඩු අවශ්‍ය ප්‍රමාණයට Salt & crushed Pepper for taste
රෝස් කරන ලද කුකුල් මස් Roast Chicken
No ratings yet බාබික්යූ සෝස් BBQ Sauceහාම සහිත සම්පුර්ණ කුකුල් මස් කිලෝ ග්‍රෑම් 1.5kg Full Chicken (with skin)ගම්මිරිස් තේ හැඳි ½ tsp Pepperඑනසල් (හොඳින් කුඩු කරගන්න ලද) තේ හැඳි ¼ tsp Cardamom pods (grounded & powdered)මහදුරු තේ හැඳි ½ tsp Fennel Seedsඅල (කපන ලද) ග්‍රෑම් 100g Potatoes (cut)කැරට් (කපන ලද) ග්‍රෑම් 100g Carrots (cut)බ්රොකොලී ග්‍රෑම් 100g Broccoli (cut)ඔලිව් තෙල් මේස හැඳි 2 tbsp Olive oilපොඩි ළුණු 4 Small Onionsසුදුළුණු බිකි 3 Garlic clovesදෙහි (බාගයට කපන ලද) 3 Lime (cut in half)අවශ්‍ය ප්‍රමාණයට ලුණු Salt for taste
ගම්මිරිස් රෝස් කරන ලද ඌරු මස් Pepper Roasted Pork
No ratings yet ඌරු මස් ලොඉන් (කොඳු පේශි) කිලෝග්‍රෑම් 1.5kg Pork loinකළු ගම්මිරිස් ග්‍රෑම් 200g Black Pepperඔලිව් තෙල් Olive Oilපැණි අබ මිශ්‍රණය Honey Mustard Glazeඅවශ්‍ය ප්‍රමාණයට ලුණු Salt for taste
බාබික්යූ සෝස් BBQ Sauce
No ratings yet පැණි මේස හැඳි 6 tbsp Honeyසෝයා සෝස් මේස හැඳි 2 tbsp Soya Sauceඔලිව් තෙල් මේස හැඳි 2 tbsp Olive Oilමිරිස් කුඩු තේ හැඳි 1 tsp Chilli powderකහ කුඩු තේ හැඳි ¼ tsp Turmeric powderගම්මිරිස් තේ හැඳි ½ tsp Pepperකුරුදු කුඩු තේ හැඳි ½ tsp Cinnamon powderඑනසල් (කුඩු කරගත්) තේ හැඳි ¼ tsp Cardamom pods (crushed & powdered)මහදුරු තේ හැඳි ½ tsp Fennel Seedsසුදු ළුණු (පොඩි කරගන්නා ලද) මේස හැඳි 2 tbsp Garlic (chopped)ලුණු අවශ්‍ය ප්‍රමාණයට Salt for taste
Recent comments