සුභ සිංහල සහ දමිළ අලුත් අවුරුද්දක් වේවා!
මේ අවුරුද්දේ කොහෝ නාදය දසත පැතිරී යන කාලයයි. ඒ හඬ අප අවධි කරන කාලයයි. ඒ කන්කළු කොහෝ නාදය සියලු ශ්‍රී ලාංකිකයන්ට යහපත් සෞභාග්‍ය පරිසරයක් දේශයක් පොරොන්දු වෙනවා. මේ සුන්දර කොහෝ නාදය පැතිරී යන ඒ අවුරුදු කාලය බැවින් අපි අපේ ආදරණිය ප්‍රේක්ෂකයන්ට ආදරය, සෞභාග්‍ය, නිරෝගිකම පිරුණු ඒ වගේම රසවත් කෑම පිරුණු සුභ සිංහල හා දමිළ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
කෑම පිළිබඳව කතා කරද්දී, අවුරුද්ද කියන්නේ සෑම කාලයටම ගැලපෙන කෑම වර්ග රාශියක් පිසෙන කාලයක්. ඒ වගේම ඒ කෑම වර්ග ආශ්‍රයෙන් අලුත් කෑම වර්ග උත්සහ කර බලන්නත් පුළුවන්. ඒ නිසාම අපි මේ ඉදිරිපත් කරන වට්ටෝරු හතර අපේ සම්ප්‍රදායික ආහාර වන කිරිබත්, කැවුම් සහ කොකිස් ආශ්‍රය කරගෙන අලුත්ම ආකාරයෙන් පිළියෙළ කරන අලුත්ම අත්දැකීමක් ඔබට ලබා දෙන ආහාර වට්ටෝරු හතරක්. මේ නිසා ඔබේ රුචිය තව තවත් දෙගුණ තෙගුණ කරමින් දළු ලා වැඩෙන බව නිසැකයි.
Wishing you and your loved ones an exciting Sinhala & Tamil Avurudu filled with joy and good food.
It’s that time of the year when you wake up to the sound of the Mynah. The unmistakable cooing promises good tidings to all Sri Lankans. Taking our cue from the soothing mynah, allow us to wish our viewers a Sinhala and Tamil New Year filled with love, wealth, health – and good food.
Speaking of food, we think Avurudu is a good time to be inspired by the ageless in order to create the innovative. Thus, our four recipes are innovative riffing on age-old Avurudu favorites: the kiribath, kavum and kokis – only made in a manner that will blow your taste buds to culinary heaven.
Be safe, and happy cooking!
Recent comments