වෙසක් සුභ පැතුම්

වෙසක් කියන්නේ අපිට අපි පිළිබඳවම නැවත නැවත නුවණින් බලන්න ඉඩ කඩ ලබා දෙන කාලයයි. ඒ වගේම කරුණාව දානය වගේ උතුම් ගුණාංග පුහුණු වෙන්න පුළුවන් කාලයයි. වෙසක් දන්සල් කියන්නේ මේ බව මානව ඔප්පු වෙන අවස්ථාවක්. ලොව් තුරා අමා මෑණි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ ඉගැන්වීම අනුව යමිනුයි මුළු සමාජයම වෙසක් දිනය තුල මේ වගේ දන්සල් පවත්වන්නේ. අපගේ චෙෆ් නදී මස් මාංශ කිසිවක් යොදා නොගෙන බත් සමඟ අපේ ප්රියතම එදිනෙද බහුලව පාවිච්චි කරන පරිප්පු, පොලොස්, ගොටුකොළ සම්බෝල සහ තම්බාගත් මඥ්ඥෝක්කා ආදිය යොදාගෙන දන්සල් සඳහාම පාර්සල් එකක් නිර්මාණය කරා.

අපි ඔබට මේ රසවත් කෑම වට්ටෝරුව රස බලන්න ආරාධනා කරන අතරම ඔබට ලඟම දන්සලටත් සහභාගී වෙමින් වෙසක් උත්සවය සමඟ සම්බන්ද වෙන ලෙස ඉල්ලා සිටිනවා.

Have a blessed Vesak

Vesak is a time for reflection and compassion. Nowhere is that demonstrated better than the dansal. These community-organized eateries celebrate the spirit of giving that is central to Buddhist teachings. Our chef created a simple vegetarian dansal parcel that is made up of rice combined with some of her signature takes on everyday favourites such as dhal, polos, gotukola sambol and stir-fried manioc.

We encourage you to make these out for yourselves, and celebrate the spirit of Vesak in dansals near you.