කෑම Kaema TV https://www.kaema.lk/ උයන්න Cook. බෙදන්න් Serve. ෂෙයා කරන්න Share Tue, 02 Apr 2019 06:42:28 +0000 en-GB hourly 1 https://wordpress.org/?v=6.4.3 https://i0.wp.com/www.kaema.lk/wp-content/uploads/2017/08/cropped-KaemaTV_icon.png?fit=32%2C32&ssl=1 කෑම Kaema TV https://www.kaema.lk/ 32 32 වෙසක් දන්සල් බත් පැකට් Making Vesak Dansal Buth Packets on a budget https://www.kaema.lk/2018/04/vesak-dansal-recipes/ Fri, 27 Apr 2018 05:25:08 +0000 https://www.kaema.lk/?p=1476 අපගේ චෙෆ් මස් මාංශ කිසිවක් යොදා නොගෙන බත් සමඟ අපේ ප්රියතම එදිනෙද බහුලව පාවිච්චි කරන පරිප්පු, පොලොස්, ගොටුකොළ සම්බෝල සහ තම්බාගත් මඥ්ඥෝක්කා ආදිය යොදාගෙන දන්සල් සඳහාම පාර්සල් එකක් නිර්මාණය කරා.
Our chef created a simple vegetarian Wesak dansal parcel that is made up of rice combined with some of her signature takes on everyday favourites such as dhal, polos, gotukola sambol and stir-fried manioc.

The post වෙසක් දන්සල් බත් පැකට් Making Vesak Dansal Buth Packets on a budget appeared first on කෑම Kaema TV.

]]>
වෙසක් සුභ පැතුම්

වෙසක් කියන්නේ අපිට අපි පිළිබඳවම නැවත නැවත නුවණින් බලන්න ඉඩ කඩ ලබා දෙන කාලයයි. ඒ වගේම කරුණාව දානය වගේ උතුම් ගුණාංග පුහුණු වෙන්න පුළුවන් කාලයයි. වෙසක් දන්සල් කියන්නේ මේ බව මානව ඔප්පු වෙන අවස්ථාවක්. ලොව් තුරා අමා මෑණි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ ඉගැන්වීම අනුව යමිනුයි මුළු සමාජයම වෙසක් දිනය තුල මේ වගේ දන්සල් පවත්වන්නේ. අපගේ චෙෆ් නදී මස් මාංශ කිසිවක් යොදා නොගෙන බත් සමඟ අපේ ප්රියතම එදිනෙද බහුලව පාවිච්චි කරන පරිප්පු, පොලොස්, ගොටුකොළ සම්බෝල සහ තම්බාගත් මඥ්ඥෝක්කා ආදිය යොදාගෙන දන්සල් සඳහාම පාර්සල් එකක් නිර්මාණය කරා.

අපි ඔබට මේ රසවත් කෑම වට්ටෝරුව රස බලන්න ආරාධනා කරන අතරම ඔබට ලඟම දන්සලටත් සහභාගී වෙමින් වෙසක් උත්සවය සමඟ සම්බන්ද වෙන ලෙස ඉල්ලා සිටිනවා.

Have a blessed Vesak

Vesak is a time for reflection and compassion. Nowhere is that demonstrated better than the dansal. These community-organized eateries celebrate the spirit of giving that is central to Buddhist teachings. Our chef created a simple vegetarian dansal parcel that is made up of rice combined with some of her signature takes on everyday favourites such as dhal, polos, gotukola sambol and stir-fried manioc.

We encourage you to make these out for yourselves, and celebrate the spirit of Vesak in dansals near you.

 

The post වෙසක් දන්සල් බත් පැකට් Making Vesak Dansal Buth Packets on a budget appeared first on කෑම Kaema TV.

]]>
සුභ සිංහල සහ දමිළ අලුත් අවුරුද්දක් වේවා! Happy Sinhala & Tamil New Year https://www.kaema.lk/2018/04/avurudu-new-year-recipes/ Sat, 14 Apr 2018 03:30:14 +0000 https://www.kaema.lk/?p=1428 කෑම Kaema TV කණ්ඩායමෙන් මේ අවුරුදු සමය සඳහා සුභ පැතුම්. අපි හිතනවා ඔබ අපේ විඩියෝස් සතුටින් නරඹාවී කියලා ඒ වගේම අපේ කෑම වට්ටෝරු ඔබ විසින්ම සකස් කරන්න උත්සහ ගනීවි කියලා. මේ අවුරුදු සාමය සාමය, ආදරය වගේම හොඳ රසවත් කෑම වලිනුත් පිරුණු සුභ අවුරුද්දක් !
Season's Greetings from the කෑම Kaema TV Team. We hope you enjoyed watching our videos and then trying out our recipes for yourselves. May this Avurudu season be filled with peace, love and good food.

The post සුභ සිංහල සහ දමිළ අලුත් අවුරුද්දක් වේවා! Happy Sinhala & Tamil New Year appeared first on කෑම Kaema TV.

]]>
සුභ සිංහල සහ දමිළ අලුත් අවුරුද්දක් වේවා!

මේ අවුරුද්දේ කොහෝ නාදය දසත පැතිරී යන කාලයයි. ඒ හඬ අප අවධි කරන කාලයයි. ඒ කන්කළු කොහෝ නාදය සියලු ශ්‍රී ලාංකිකයන්ට යහපත් සෞභාග්‍ය පරිසරයක් දේශයක් පොරොන්දු වෙනවා. මේ සුන්දර කොහෝ නාදය පැතිරී යන ඒ අවුරුදු කාලය බැවින් අපි අපේ ආදරණිය ප්‍රේක්ෂකයන්ට ආදරය, සෞභාග්‍ය, නිරෝගිකම පිරුණු ඒ වගේම රසවත් කෑම පිරුණු සුභ සිංහල හා දමිළ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

කෑම පිළිබඳව කතා කරද්දී, අවුරුද්ද කියන්නේ සෑම කාලයටම ගැලපෙන කෑම වර්ග රාශියක් පිසෙන කාලයක්. ඒ වගේම ඒ කෑම වර්ග ආශ්‍රයෙන් අලුත් කෑම වර්ග උත්සහ කර බලන්නත් පුළුවන්. ඒ නිසාම අපි මේ ඉදිරිපත් කරන වට්ටෝරු හතර අපේ සම්ප්‍රදායික ආහාර වන කිරිබත්, කැවුම් සහ කොකිස් ආශ්‍රය කරගෙන අලුත්ම ආකාරයෙන් පිළියෙළ කරන අලුත්ම අත්දැකීමක් ඔබට ලබා දෙන ආහාර වට්ටෝරු හතරක්. මේ නිසා ඔබේ රුචිය තව තවත් දෙගුණ තෙගුණ කරමින් දළු ලා වැඩෙන බව නිසැකයි.

Wishing you and your loved ones an exciting Sinhala & Tamil Avurudu filled with joy and good food.

It’s that time of the year when you wake up to the sound of the Mynah. The unmistakable cooing promises good tidings to all Sri Lankans. Taking our cue from the soothing mynah, allow us to wish our viewers a Sinhala and Tamil New Year filled with love, wealth, health – and good food.

Speaking of food, we think Avurudu is a good time to be inspired by the ageless in order to create the innovative. Thus, our four recipes are innovative riffing on age-old Avurudu favorites: the kiribath, kavum and kokis – only made in a manner that will blow your taste buds to culinary heaven.

Be safe, and happy cooking!

The post සුභ සිංහල සහ දමිළ අලුත් අවුරුද්දක් වේවා! Happy Sinhala & Tamil New Year appeared first on කෑම Kaema TV.

]]>
නව වසර, නව ආරම්භය (දේදුනු ඉඳි ආප්ප) New Year, New Beginnings (Rainbow Idiyappa) https://www.kaema.lk/2017/12/new-year-rainbow-string-hoppers/ Fri, 29 Dec 2017 07:04:13 +0000 https://www.kaema.lk/?p=936 Kaema කෑම TV කණ්ඩායමෙන් මේ නත්තල් සමය සඳහා සුභ පැතුම්. අපි හිතනවා ඔබ අපේ විඩියෝස් සතුටින් නරඹාවී කියලා ඒ වගේම අපේ කෑම වට්ටෝරු ඔබ විසින්ම සකස් කරන්න උත්සහ ගනීවි කියලා. මේ නත්තල් සාමය සාමය, ආදරය වගේම හොඳ රසවත් කෑම වලිනුත් පිරුණු නත්තලක් !
Season's Greetings from the Kaema කෑම TV Team. We hope you enjoyed watching our videos and then trying out our recipes for yourselves. May this holiday season be filled with peace, love and good food.

The post නව වසර, නව ආරම්භය (දේදුනු ඉඳි ආප්ප) New Year, New Beginnings (Rainbow Idiyappa) appeared first on කෑම Kaema TV.

]]>
නව වසර, නව ආරම්භය. සුහ අලුත් අවුරුද්දක් වේවා!

මේ නිවාඩු කාලය ඒ වගේම ලබන අලුත් අවුරුද්ද අපේ චෙෆ් ගේ සුවිශේෂී දේදුනු ඉඳි ආප්ප වලින් වර්ණවත් කරගන්න. ඔබ කැමති එළවලු වල සහ කුළුබඩු වල ස්වභාවික වර්ණ යොදාගනිමින් සකස් කරගත හැකි මේ දේදුනු ඉඳි ආප්ප මේ නිවාඩුවේ ඔබේ නිවාස රසවත් කරනවා නිසැකයි. ඉඳි ආප්ප වල රසවත් බව ඔබම අත්විඳින්න.

දේදුන්නක් තරම් සතුට ගෙන දෙන දෙයක් නැති තරම්. ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික ආහාරයක් වන ඉඳි ආප්ප වලට අලුත් වර්ණයක් අලුත් රසයක් සමගින් නවතාවයක් ලබා දෙන්නේ මේ දේදුනු ඉඳි ආප්ප මගින්. කැරට්, බීට් රූට්, බ්ලුබේරී ආදී ස්වභාවික එළවලු භාවිතා කරමින් මේ වර්ණවත් බව ලබා ගන්න පුළුවන්. අපිට පුළුවන් අපේ පොඩිත්තන්ට ආස හිතෙන විදිහට එළවලු කන්න දෙන්න.

100%ක් ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් සකස් කරගත් වර්ණ යොදා සැදූ දේදුනු ඉඳිආප්ප
100% all natural ingredients using fruits, spices and vegetables

 

Wishing you and your loved ones a colourful New Year filled with joy and good food.

Light up this Holiday Season and New Year with our chef’s very special Rainbow Idiyappa. Made using natural colours of our (and your) favourite veggies and spices, this dish will add colour and a dash of contemporary creativity to your holiday dining at home. Have we mentioned that the idiyappa is delicious?

Nothing symbolizes simple joy quite like a rainbow over our heads. Idiyappa, the simplest of traditional Sri Lankan cooking, is given a new twist, inspired by the multicoloured miracle that is the rainbow. Coloured using carrots, beetroots, blueberries among others, we can’t think of a better way to get kids to eat their veggies.

 

The post නව වසර, නව ආරම්භය (දේදුනු ඉඳි ආප්ප) New Year, New Beginnings (Rainbow Idiyappa) appeared first on කෑම Kaema TV.

]]>
2017 නත්තල් වට්ටෝරු Christmas Recipes https://www.kaema.lk/2017/12/christmas-recipes-2017/ Sun, 24 Dec 2017 02:33:20 +0000 https://www.kaema.lk/?p=841 Kaema කෑම TV කණ්ඩායමෙන් මේ නත්තල් සමය සඳහා සුභ පැතුම්. අපි හිතනවා ඔබ අපේ විඩියෝස් සතුටින් නරඹාවී කියලා ඒ වගේම අපේ කෑම වට්ටෝරු ඔබ විසින්ම සකස් කරන්න උත්සහ ගනීවි කියලා. මේ නත්තල් සාමය සාමය, ආදරය වගේම හොඳ රසවත් කෑම වලිනුත් පිරුණු නත්තලක් !
Season's Greetings from the Kaema කෑම TV Team. We hope you enjoyed watching our videos and then trying out our recipes for yourselves. May this holiday season be filled with peace, love and good food.

The post 2017 නත්තල් වට්ටෝරු Christmas Recipes appeared first on කෑම Kaema TV.

]]>
සීනු හඩ ආසෙයි, කැරොල් එක්ක, නත්තල් ඇවිත්. මේ නත්තල් කාලේ කාලෙ Kaema කෑම TV අපි ඔබට ගෙන එනවා ⁣සම්ප්‍රදායික වගෙම අලුත් ගෙදරදිම හදාගන්න පුලුවන් නත්තල් කෑම වට්ටෝරු කීපයක්, නත්තල තව ටිකක් ලස්සන කර ගන්න.

ප්‍රධාන කෑම වේල් වශයෙන් ⁣ඌරැ මස් හා කුකුල් මස් එක්ක, බාබික්යූ සෝස් සහ පැණි අබ මිශ්‍රණය පදමට දාලා නියම නත්තල් කෑම වට්ටෝරුව ක්. ඒකට සෙට් වෙන්න තමිබපු එලවලු එක්ක අල නත්තල් කෑම මේසේ නියමෙට තියෙන්න.
අපිට හොඳටම විශ්වාසයි මේ සියල්ල මේ නත්තල අමතක නොවන නත්තලක් කරනවාමයි.

සුභ නත්තලක් !
Merry Christmas from our family to yours.

The bells are chiming, the air is different, the songs are merrier – it must be Christmas! So here at Kaema කෑම TV, our chef Nadee and team have been hard at work creating dishes, both traditional as well as some signature offerings, just for you to try at home.

The mains are a delicious roast pork loin and roast chicken, accompanied by a a BBQ sauce and honey mustard glaze. For sides, there is a deliciously creamy mash potatoes and a grilled vegetable kebabs. Together, we are confident these dishes will make for an unforgettable culinary Christmas.

 

ග්රිල් කළ එළවලු කෙබාබ් Grilled Vegetable Kebab

ග්රිල් කළ එළවලු කෙබාබ් Grilled Vegetable Kebabs

සාදයකදී ඒ වගේම මිතුරු හමුවකදී වඩාත් හොඳ මේ ග්‍රිල් කරන ලද එළවලු ඔබගේත් පවුලේත් ඔබේ අමුත්තන්ගේත් සතුට දෙගුණ තෙගුණ කරවී. පැණි අබ මිශ්‍රණය සමඟ පිළිගන්වන්න. Perfectly suited for parti...
ක්‍රිමි මෑශ් පොටෑටෝස් Creamy Mashed Potatoes

ක්‍රිමි මෑශ් පොටෑටෝස් Creamy Mashed Potatoes

මෑශ් පොටෑටෝ ලෝකයේම ආදරය දිනූ ආහාරයක්. එය ඉවීමේ ඇති සරල බව ඊට මුලිකම හේතුව. අපේ චෙෆ් ඊට එක් කර ක්‍රීම් නිසා එය ඔබේ පවුල තව තවත් රසවත් කරන බවට සැකයක් නෑ. Mashed potatoes have become...
රෝස් කරන ලද කුකුල් මස් Roast Chicken

රෝස් කරන ලද කුකුල් මස් Roast Chicken

අපේ පිටතින් කර කර ගා සැපෙන ඇතුලතින් රසයෙන් පිරුණු අමතක නොවන මේ රෝස් කරන ලද කුකුල් මස් වට්ටෝරුව ඔබට ප්‍රියතම අත්දැකීමක් එකතු කරවී. බාබික්යූ සෝස් සමඟ පුළුස්සන්න සහ පිළිගන්වන්න. Our ...
ගම්මිරිස් රෝස් කරන ලද ඌරු මස් Pepper Roasted Pork

ගම්මිරිස් රෝස් කරන ලද ඌරු මස් Pepper Roasted Pork

ගම්මිරිස් රෝස් කරන ලද ඌරු මස් වලට වඩා වෙන මොනවද හොඳ? අපි තවමත් ඊට පිළිතුරු සොයනවා මෙය ආහාරයට ගැනීමෙන් පසුව. මාංශ ආහාර ප්‍රිය කරන ඔබටමයි. පැණි අබ මිශ්‍රණය සමඟ පිළිගන්වන්න. What's b...
බාබික්යූ සෝස් BBQ Sauce

බාබික්යූ සෝස් BBQ Sauce

කවුරුහරි බාබික්යූ කිව්වද? මේ රහසිගත වට්ටෝරුව ඔබේ අමුත්තන් නිසැකවම පුදුම කරවී. මොකද මේ තුළ නිවැරදි රසයට නිවැරදි පදමට නිවැරදි මුසුවට බාබික්යූ සෝස් එක සකස් කරගන්න ආකාරය තිබෙනවා. මෙය ඔ...
පැණි අබ මිශ්‍රණය Honey Mustard Glaze

පැණි අබ මිශ්‍රණය Honey Mustard Glaze

අපගේ පැණි අබ මිශ්‍රණය ඔබගේ මීළඟ බාබික්යූ සඳහා අවශ්‍යම හොඳම මිතුරායි. ඒ වගේම ඕනෑම මාංශ ආහාරයක් සඳහාම. සැබවින්ම රසවත්. මැරිනේඩ් හෝ ඩිප් කිරීමට යොදාගත හැකිය. Our honey mustard glaze ...

The post 2017 නත්තල් වට්ටෝරු Christmas Recipes appeared first on කෑම Kaema TV.

]]>