අතුරුපස Desserts
මේ කට කෙළ උනන අතුරුපස වට්ටෝරු ඔබව උපරිම රසයක් ලබා දෙනවා සේම ඔබේ ඒ සඳහා ඇති නිසැකවම තවත් වැඩි කරනු ඇත.
From cookies to cakes, any of these decadent recipes for mouthwatering desserts will end your meal on a high note and leave you wanting more.

ආස්මි සැන්ඩ්විච් Asmi Sandwich (චොක්ලට් මාසිපන් මැදි කරගත් with Chocolate Marzipan filling)
No ratings yet ආස්මි 4 Asmi piecesකජු ග්‍රෑම් 200g Cashew nutsආමන්ඩ් (පොතු ඉවත් කරන ලද) කෝප්ප ½ cup Almonds (peeled)කුඩු කරන ලද සීනි කෝප්ප 1 cup Powdered Sugarකොකෝවා (චොකලට්) පව්ඩර් කෝප්ප ¼ cup Cocoa/Chocolate powderවැනිලා රස කාරකය තේ හැඳි 1 tsp Vanilla Extractපැණි මේස හැඳි 2 tbsp Honey
මේ ජාත්‍යන්තර ලෙස සකස් කරගත් නවතම ශ්‍රී ලංකීය ආහාරය සමඟ අවුරුදු අසිරියට සමුදෙන්න. චොක්ලට් මාසිපන් මැදි කරගත් මේ ආස්මි සැන්ඩ්විච්, ඔබේ පවුල සහ ඔබේ අමුත්තන් කුල්මත් කරනවා නිසැකයි.
P...

හුමාලයෙන් තම්බන ලද බිස්කට් කේක් Steamed Biscuit Cake
No ratings yet බටර් ග්‍රෑම් 150g Butterබිස්කට් ග්‍රෑම් 150g Biscuitsඅයිසින් සීනි ග්‍රෑම් 120g Icing Sugarකොකෝවා පව්ඩර් ග්‍රෑම් 30g Cocoa Powderබිත්තර 3 Eggsලුණු මේස හැඳි ¼ tbsp Saltබේකින් පව්ඩර් මේස හැඳි ¼ tbsp Baking Powder
ඔබව අමන්දානන්දයට පත් කල හැකි තරමක් වෙනස් අතුරුපසක් හඳුන්වා දෙනවට කැමතිද? අපේ චෙෆ් නදී මේ තරමක් වෙනස් අතුරුපස ඒ සඳහා යෝජනා කළා. සකස් කරගැනීමට ඉතාම පහසුයි. ඒ වගේම කන හැම කටක් ගනේම අම...

අඹ ජෙලි Mango Jelly (දියවැඩියාව සඳහා for Diabetics)
No ratings yet 93.5 ඩයබිටසෝල් ස්විට්නර් කුඩා සැෂේ පැකට් 3 sachets (ග්‍රෑම් 3 grams) Diabetasol Sweetenerඅඹ සාරය (එසෙන්ස්) මේස හැඳි 1 tsp Mango essenceඅඹ (පොතු ඉවත් කර කුඩා කොටස් වලට කපා ගත්) ග්‍රෑම් 100g Mango (skinned and cut into small pieces)ජෙලටින් කුඩු මේස හැඳි ½ tbsp Gelatin powderජලය මි.ලි 500ml Water
මේ බොහොම රසවත් අඹ ජෙලි වට්ටෝරුව දියවැඩියාවෙන් පෙලෙන ආදරණිය ඔබටයි. මේ විශේෂ වට්ටෝරුව සකස් කරන්නේ ඩයබිටසෝල් ස්විට්නර් යොදාගෙන.
Here's a delicious Mango Jelly recipe for the lov...

කෙසෙල් කැවුම් Banana Kavum
No ratings yet කෙසෙල් (ඇඹුල් කෙසෙල්) ග්‍රෑම් 300g Bananas (Ambul Kesel)පොල් පැණි කෝප්ප 2 cups Coconut Treacleපොල් කිරි කෝප්ප 2 Coconut Milkකහ කුඩු මේස හැඳි ¼ tsp Turmeric powderපිටි ග්‍රෑම් 250g Flourසීනි කෝප්ප 2 cups Sugarකරදමුංගු ඇට 2 pods Cardamomතල ඇට මේස හැඳි 1½ tbsp Sesame seedsකෙසෙල් රසය ඇති ද්‍රවණය මේස හැඳි ½ tsp Banana flavouringඅවශ්‍ය පරමනයට ලුණු Salt for tasteතෙල් Oil to fry
කැවුම්, එකක් කෑ විට තව කිහිපයක් කන්න හිතෙන වර්ගයේ කෑම වලින් එකකි. එය ඉතාමන්තම රසවත් ඒ වගේම එය දුටු විටම බඩගින්න ඇවිස්සෙන ආකාරයේ කෑමක්. අපගේ චෙෆ් නදී මේ සම්ප්‍රදායික ආහාරය නවමු ආකාර...
Featured

කොකිස් Kokis (කුරුඳු සහ අයිසින් සමඟ with Cinnamon & Icing)
No ratings yet හාල් පිටි ග්‍රෑම් 200g Rice Flourඋකු පොල් කිරි කෝප්ප ¾ cup Thick Coconut Milkබිත්තර 1 Eggඅයිසින් සීනි ග්‍රෑම් 100g Icing Sugarකුරුඳු කුඩු ග්‍රෑම් 50g Cinnamon powderබටර් ග්‍රෑම් 100g Butterඅවශ්‍ය ප්‍රමාණයට ලුණු Salt for tasteතෙල් Oil to fryකොකිස් අච්චුවක් Kokis mould
හොඳම අවුරුදු තෑග්ගක් -කොකිස්- සමඟ අවුරුදු සමරන්න. අපේ චෙෆ් ගේ කටට කෙළ උනන ඉතාම රසවත් කුරුඳු සහ අයිසින් සමඟ කොකිස් වට්ටෝරුව මෙවර ඔබේ අප්‍රේල් මාසය තව තවත් සුවිශේෂී කරවී. ඔබේ අමුත්ත...

බේක් නොකරන ලද චීස් කේක් No-Bake Cheesecake
No ratings yet බිස්කට් ක්‍රැකර්ස් ග්‍රෑම් 40g Biscuit Crackersක්‍රීම් චීස් ග්‍රෑම් 200g Cream Cheeseස්ටෝබෙරි (පොතු ඉවත් කොට කැබලි හතරකට කපා ගන්නා ලද) ග්‍රෑම් 200g Strawberries (hulled & quartered)නැවුම් ක්‍රීම් මිලි ලිටර් 200ml Fresh Creamසීනි ග්‍රෑම් 110g Sugarජෙලටින් තේ හැඳි ½ tsp Gelatineඋණු ජලය මේස හැඳි 2 tbsp Hot Waterඋණු කරගත් බටර් ග්‍රෑම් 20g Melted Butter
බෙක් නොකල චීස් කේක් ඔබගේ ගෙදරට එනඅයට සන්ග්‍රහ කීරීමට බෙක් නොකල චීස් කේක්, පොෂ් දෙවල් ඔනේ නැති, ලේසියෙන් හදාගන්න පුඵවන් ස්ටෝබෙරි හා කීම් චීස් එකතු වූ ඉතා රසවත් මේ අතුරැපස, ෂීතකරනයේ ...

ඇපල් කර්ම්බල් Apple Crumble
No ratings yet හරිත ඇපල් ග්‍රෑම් 400g Green Applesපිටි ග්‍රෑම් 35g Flourලුණු රහිත බටර් ග්‍රෑම් 35g Unsalted Butterපිටි සීනි ග්‍රෑම් 70g Caster Sugarකුරුඳු කුඩු මේස හැඳි ½ tbsp Cinnamon Powderජලය Waterපිළිගැන්වීම සඳහා වැනිලා අයිස්ක්‍රීම් Vanilla Ice Cream for serving
ඔබගේ අතුරුපස සකස් කරගැනීමේ හැකියාව මේ බ්‍රිතාන්‍ය ක්‍රමයට සකස් කරන සහ ලාංකීය රසය එකතු කල අතුරුපස පිළියෙළ කිරීම හරහා වැඩි දියුණු කරගන්න.
Take your dessert skills to the next level ...

නැවුම් බේරී පිස්සා Fresh Berry Fool
No ratings yet බ්ලුබෙරි කෝප්ප ½ cup Blueberriesස්ටෝබෙරි (පොතු ඉවත් කොට කැබලි හතරකට කපා ගන්නා ලද) කෝප්ප ½ cup Strawberries (hulled and quartered)ක්රැන්බෙරි කෝප්ප ½ cup Cranberriesනැවුම් දෙහි යුෂ තේ හැඳි ½ tsp Fresh Lemon juiceසීනි ග්‍රෑම් 25g Sugarගාන ලද දෙහි පොතු තේ හැඳි ¼ tsp Lemon zestශිත කල ක්‍රීම් කෝප්ප 3 cups Cold Heavy Creamවැනිලා මේස හැඳි 1 tbsp Vanillaබටර් කුකීස් ග්‍රෑම් 100g Butter Cookiesජලය කෝප්ප ¼ cup Water
මේ කාලේ රස්නෙ වැඩිද? සකසා ගැනීමට ඉතාම පහසු, මේ නැවුම් පලතුරැ සහ අයිස් ක්‍රීම් එක්ක හදන නැවුම් බෙරි පිස්සා එක ඔබව සතුටු කරනවා නිසැකයි.
The heat getting you down? Try this simple-to...

චෙරී පයි පොප්ස් Cherry Pie Pops
No ratings yet පාන් පිටි කෝප්ප 2 cups Flourචෙරී ග්‍රෑම් 100g Cherriesශීත බටර් ග්‍රෑම් 170g Cold Butterලුණු තේ හැඳි ½ tsp Saltශීත කල කිරි 80ml Cold Milkදෙහි යුෂ මේස හැඳි 1 tbsp Lemon juiceබිත්තර සුදු මදය මේස හැඳි 2 tbsp Egg Whitesසීනි කෝප්ප ¾ cup Sugarඉරිඟු පිෂ්ඨය මේස හැඳි 2 tbsp Cornstarchජලය මේස හැඳි 2 tbsp Waterලොලි පොප් කූරු හෝ මස්කූර (අවශ්‍ය නම්) Lollipop sticks or Skewers (optional)ස්ටෝබෙරි (අවශ්‍ය නම්) Strawberries (optional)
මේ දින වල සැමගේ කැමැත්ත ඇත්තේ චෙරී සඳහායි. චෙරී වල ඇති දීප්තිමත් රතු පැහැය ආදරය සඳහා වන විශ්වීය සංකේතයක්. ඔබේ හිතවත්ම අයට ඔබේ ආදරය පෙන්වීම සඳහා මෙම චෙරී වලින් සකස් කරගන්නා ලද පොප් ...

චොකලට් ෆොන්ඩියු Chocolate Fondue
No ratings yet ක්‍රීම් (ඝනකම්) කෝප්ප ¾ cup Heavy Creamමිල්ක් චොක්ලට් ග්‍රෑම් 200g Milk Chocolateමාෂ්මෙලෝස් Marshmallowsස්ටෝබෙරි Strawberriesමස්කූර Skewersඔබට අවශ්‍ය පරිදි පලතුරු Other fruits of your choice
ඔබේ ආදරණියයන්ට අවසාන මොහොතේ පිළිගන්වන්න යමක් සොයනවද ? මේ චොකලට් ෆොන්ඩියු එක අපි ඔබට හඳුන්වාදෙනවා වගේම මෙය ඔබේ ආදරය තවත් වැඩි කරන බව නිසැකයි. සුභ ආදරණියයන්ගේ දිනයක් !
Last minute t...