පොඩ්ඩන්ට කෑම Kaema for Kids
පොඩ්ඩන්ගේ සතුට වැඩි කරන, ඉක්මනින් සදා ගන්න පුළුවන් කෑම.
Fun, easy-to-make meals for kids.

හුමාලයෙන් තම්බන ලද බිස්කට් කේක් Steamed Biscuit Cake
No ratings yet බටර් ග්‍රෑම් 150g Butterබිස්කට් ග්‍රෑම් 150g Biscuitsඅයිසින් සීනි ග්‍රෑම් 120g Icing Sugarකොකෝවා පව්ඩර් ග්‍රෑම් 30g Cocoa Powderබිත්තර 3 Eggsලුණු මේස හැඳි ¼ tbsp Saltබේකින් පව්ඩර් මේස හැඳි ¼ tbsp Baking Powder
ඔබව අමන්දානන්දයට පත් කල හැකි තරමක් වෙනස් අතුරුපසක් හඳුන්වා දෙනවට කැමතිද? අපේ චෙෆ් නදී මේ තරමක් වෙනස් අතුරුපස ඒ සඳහා යෝජනා කළා. සකස් කරගැනීමට ඉතාම පහසුයි. ඒ වගේම කන හැම කටක් ගනේම අම...

පොල් පැණි පෑන්කේක් Pol Pani Pancakes (දියවැඩියාව සඳහා for Diabetics)
No ratings yet 182 ඩයබිටසෝල් ස්විට්නර් සැෂේ පැකට් 4 sachets (ග්‍රෑම් 4 grams) Diabetasol Sweetenerඩයබිටසෝල් වැනිලා මිල්ක් පව්ඩර් කෝප්ප 2 cups Diabetasol Vanilla Milk powderපිටි කෝප්ප 1 cup Flourවැනිලා සාරය (එසෙන්ස්) තේ හැඳි 1 tsp Vanilla essence/flavouringබිත්තර 2 Eggsබටර් තේ හැඳි 1 tsp Butterකුරුඳු කුඩු තේ හැඳි 1 tsp Cinnamon powderපොල් (පොතු ආකාරයෙන් කපා ගත් හෝ ගා ගත්) කෝප්ප 1 cup Coconut (flakes or grated)ජලය කෝප්ප ¼ cup Waterඅලංකාර කිරීමට හා සරසා ගැනීමට ස්ටෝබෙරි Strawberries for garnish & decoration
රසවත් ආහාර සියල්ලම ශරීරයට අහිතකර නැහැ. මේ ඩයබිටසෝල් මිල්ක් පව්ඩර් සහ ඩයබිටසෝල් ස්විට්නර් යොදාගෙන සකස් කරන ලද පොල්පැණි පෑන් කේක් එක දියවදියා රෝගයෙන් පිඩා විඳින ඔබට නිසැකවම සහනයක් වේ...

මාළු චයිනීස් රෝල් Fish Chinese Rolls
No ratings yet ටූනා (කැබලි කරන ලද) ග්‍රෑම් 200g Tuna (crumbled)අල (කපන ලද) ග්‍රෑම් 300g Potatoes (cut)පාන් කුඩු කෝප්ප 1 cup Breadcrumbsසාමාන්‍ය පාන් පිටි කෝප්ප 2 cups Plain flourසුදු ළුණු (පොඩි කරගන්නා ලද) තේ හැඳි 1 tsp Garlic (chopped)ඉඟුරු (පොඩි කරගන්නා ලද) තේ හැඳි 1 tsp Ginger (chopped)අමු මිරිස් (පොඩි කරගන්නා ලද) 2 Green Chillies (chopped)ලොකු ළුණු (පොඩි කරගන්නා ලද) 1 Large onion (chopped)තුනපහ කුඩු තේ හැඳි ½ tsp Curry powderකහ කුඩු තේ හැඳි ¼ tsp Turmeric Powderකිරි කෝප්ප 1-2 cups Milkදෙහි යුෂ Lime (juice)බිත්තර 4 Eggsකරපිංචා (පොඩි කරගන්නා ලද) Curry leaves (chopped)රත් කිරීමට තෙල් Oil to fryගම්මිරිස් සහ ලුණු අවශ්‍ය ප්‍රමාණයට Salt & Pepper for taste
සෑම නිවසකම ඒ වගේම බේකරි එකකම ෂෝට් ඊට්ස් සඳහා කැමැත්තක් තියෙනවා. ඒ නිසාම ලාංකිකයන් තුළ මේ චයිනීස් රෝල් බොහොම ජනප්‍රියයි. අපේ චෙෆ් ගේ මේ වට්ටෝරුව ඔබට රසවත් ආහාරයක් සකස් කර දේවි.
The...

චෙරී පයි පොප්ස් Cherry Pie Pops
No ratings yet පාන් පිටි කෝප්ප 2 cups Flourචෙරී ග්‍රෑම් 100g Cherriesශීත බටර් ග්‍රෑම් 170g Cold Butterලුණු තේ හැඳි ½ tsp Saltශීත කල කිරි 80ml Cold Milkදෙහි යුෂ මේස හැඳි 1 tbsp Lemon juiceබිත්තර සුදු මදය මේස හැඳි 2 tbsp Egg Whitesසීනි කෝප්ප ¾ cup Sugarඉරිඟු පිෂ්ඨය මේස හැඳි 2 tbsp Cornstarchජලය මේස හැඳි 2 tbsp Waterලොලි පොප් කූරු හෝ මස්කූර (අවශ්‍ය නම්) Lollipop sticks or Skewers (optional)ස්ටෝබෙරි (අවශ්‍ය නම්) Strawberries (optional)
මේ දින වල සැමගේ කැමැත්ත ඇත්තේ චෙරී සඳහායි. චෙරී වල ඇති දීප්තිමත් රතු පැහැය ආදරය සඳහා වන විශ්වීය සංකේතයක්. ඔබේ හිතවත්ම අයට ඔබේ ආදරය පෙන්වීම සඳහා මෙම චෙරී වලින් සකස් කරගන්නා ලද පොප් ...

මාළු ඇඟිලි Fish Fingers
No ratings yet හැම රහිත සුදු මාළු (කෑලි) ග්‍රෑම් 250g Skinless White Fish (sliced)බිත්තර (කුඩු කරන ලද) 1 Egg (beaten)පාන් කුඩු ග්‍රෑම් 250g Breadcrumbsගැඹුරු බැදගත් තෙල් Oil to deep fryදෙහි යුෂ මේස හැඳි 1 tbsp Lemon (juice)ලුනු සහ ගම්මිරිස් අවශ්‍ය ප්‍රමාණයට Salt & Pepper for taste
රසවත්, හපන්න ආස හිතෙන , ඔබේ දරුවා අනිවාර්යෙන්ම මෙයට කැමති වෙවී. සෝස් සමඟ උණුවෙන් පිළිගන්වන්න. Delectably soft inside but with a lovely outer crunch, this will have your kids comple...

පාන් රෝලප්ස් Sandwich Rollups
No ratings yet තිරිඟු පාන් පෙති 4 Wheat bread slicesචීස් පෙති 4 Cheese slicesකුකුල් මස් හැම් පෙති 4 Chicken Ham slicesබටර් Butterසලාද කොළ Lettuce Leavesකුඩාවට කපාගත් සලාද කොළ Carrot (grated)ලුණු සහ ගම්මිරිස් අවශ්‍ය ප්‍රමාණයට Salt & Pepper for taste
මෙම සරල සැන්විච් රෝල් වලින් ඔබේ අමුත්තන් සතුටු කරන්න. ඔවුන් නැවත එනවා සත්තයි.
Entertain guests with this simple sandwich rollup. They'll be coming for seconds and thirds - gu...
Featured

- නිර්මාංශ කෑම Vegetarian Kaema
- පට්ට කෑම Top Kaema
- පොඩ්ඩන්ට කෑම Kaema for Kids
- හොදට කන කෑම Proper Kaema
පරිප්පු රොටි Parippu (Dhal) Roti
No ratings yet පරිප්පු (තම්බාගත්) ග්‍රෑම් 100g Parippu/Dhal (boiled)තිරිඟු පිටි ග්‍රෑම් 200g Wheat Flourගා ගත් පොල්ග්රෑම් 250g Grated Coconutළුණු (කුඩාවට කපා ගත්) ග්‍රෑම් 50g Onions (chopped)අමු මිරිස් (කුඩාවට කපා ගත්) 2 Green Chillies (chopped)ලුනු අවශ්‍ය ප්‍රමාණයට Salt to taste
හැමෝටම බිරියනි හදන්න ඕන. මෙන්න ගෙදර ඉඳලා හදන්න පුළුවන් ඉක්මන්, අදහගන්න බැරි තරම් රසවත් කෑම වට්ටෝරුවක්. වඩාත්ම හොඳ පිලිගැන්වීමකට නම් මින්ට් සම්බෝල සමග රයිටා එක්කරන්න.
Everyone want...

පලතුරු පෑන්කේක් Fruit Pancake Rolls
No ratings yet පිටි ග්‍රෑම් 250g Flourබිත්තර 2 Eggsකිරි කෝප්ප 2 cups Milkලුනු අවශ්‍ය ප්‍රමාණයට Salt to tasteඅන්නාසි Pineappleඇපල් / ස්ටෝබෙරි හෝ රාස්ප්බෙරි Apple / Strawberry or Raspberryනැවුම් පලතුරු (අමතරව) Fresh fruits and additional pie filling (optional)පැණි Honeyයෝගට් Yoghurt
රසවත්, ස්වභාවික අතුරුපසක්, අපගේ පලතුරු පෑන්කේක් එක ඔබ රස බැලිය යුතුමයි.
A delicious naturally sweetened dessert, our Fruit Pancakes have to be tasted to be believed....

කුකුල් මස් බර්ගර් Chicken Burger
No ratings yet හීන් කොට කපන ලද කුකුල් මස් ග්‍රෑම් 150g Chicken minceපොඩි ළුණු (කුඩාවට කපා ගන්න ලද) 1 small Onion (chopped)පාන් කුඩු ග්‍රෑම් 50g Breadcrumbsඉඟුරු තේ හැඳි 1 tsp Gingerසුදු ලුනු තේ හැඳි 1 tsp Garlicඅමු මිරිස් (පොඩි කළ) (අවශ්‍ය නම්) තේ හැඳි ½ tsp Green Chillies (chopped) (optional)බිත්තර 1 Eggතෙල් Oilබගර් බන්ස් 2 Burger bunsතක්කාලි (කැබලි වලට කපා ගත් ) ලොකු ගෙඩි 1 large Tomato (sliced)සලාද කොළ Lettuce Leavesළුණු (කබලි වලට කපාගත්) Onion (sliced)බටර් Butterලුණු සහ ගම්මිරිස් අවශ්‍ය ප්‍රමාණයට Salt & Pepper for tasteචීස් පෙති (අවශ්‍ය නම්) Cheese slices (optional)බටර් Butter
ඔබේ දරුවන් ආස කරන, ඉක්මනින් සකස් කරගත හැකි බර්ගර් එකක්
Keep kids satiated with this easy-to-make burger. Serve with sauce....