හොදට කන කෑම Proper Kaema
වට්ටෝරුවේ තිබෙන පරිදිම අවශ්‍ය දෑ සහ ප්‍රමාණයන් යොදාගත යුතු සම්ප්‍රදායික ටිකක් විතර සාදාගන්න අමාරු ආහාර.
These are typically the most complex dishes, requiring the most amount in terms of preparation and involvement.
කුකුල් මස් කරිය Chicken Curry
No ratings yet කුකුළු මස් (කලවා) 4 Chicken thighsළුණු (කපාගත්) ½ Onions (sliced)සුදු ළුණු (පොඩි කරගත්) නැටි 3 cloves of Garlic (chopped)අමු මිරිස් (කැබලිවලට කපාගත්) 2 Green Chillies (sliced)කුරුඳු පොතු 1 Cinnamon stickඑනසල්ක රල් 3 pods of Cardamomකරාබු නැටි මේස හැඳි 1 tsp Clovesමිරිස් කුඩු මේස හැඳි 1 tbsp Chilli Powderකහ කුඩු මේස හැඳි ½ tsp Turmeric Powderතුනපහ කුඩු මේස හැඳි ½ tbsp Curry Powderපොල් කිරි කෝප්ප 1 cup Coconut Milkරම්පෙ සහ කරපිංචා Rampe and Curry Leavesඅවශ්‍ය ප්‍රමාණයට ලුණු Salt for tasteසියඹලා මේස හැඳි 1 tsp Tamarind pasteතෙල් Oilවතුර Water
ඔබ නිරන්තරයෙන්කන්න කැමති මේ චිකන් කරි එක ඔබේ පවුල රසවත් කරාවී. ඒ වගේම ඔබේ අමුත්තන් නැවතත් ඔබේ නිවසට ගෙන්වාවී. අපි ඔබට නොකී බව කියන්න එපා !
A perennial favourite, this chicken curr...
කුකුල් මස් ලසඤ්ඤා Chicken Lasagna
No ratings yet ලසඤ්ඤා ශීට්ස් පැකට් 1 pkt Lasagna sheetsකුකුල් මස් (කුඩාවට කපාගන්නා ලද) ග්‍රෑම් 500g Chicken (minced)චීස් (කුඩු කරගන්න ලද) ග්‍රෑම් 250g Cheese (grated)කුඩාවට කපාගන්නා ලද ළුණු 2 Onions (chopped)කුඩාවට කපාගන්න ලද සුදු ළුණු බිකි 2 Garlic (chopped)කුඩාවට කපාගන්න ලද තක්කාලි ග්‍රෑම් 50g Tomatoes (chopped)තක්කාලි යුෂ කෝප්ප 2 cups Tomato Pureeකිරි කෝප්ප 2 cups Milkපිටි ග්‍රෑම් 250g Flourමිරිස් කුඩු මේස හැඳි 2 tbsp Chilli Powderලුනු සහ ගම්මිරිස් අවශ්‍ය ප්‍රමාණයට Salt & Pepper for tasteතෙල්/ බටර Oil/Butter
සම්ප්‍රදායික ඉතාලි කෑම බොහෝ සෙයින් ශ්‍රී ලංකාවේ රස හඳුනයි. ඉක්මනින් සකස් කරගන්න, ඉස්තරම් රසයක්.
Classic Italian dish, matched to our Sri Lankan tastes. Easy to make, stunning to t...
- නිර්මාංශ කෑම Vegetarian Kaema
- පට්ට කෑම Top Kaema
- සලාද සහ පිෂ්ටය අඩු කෑම Salads & Low Carb Kaema
- හොදට කන කෑම Proper Kaema
අලිගැටපේර පැස්ටා Avocado Pasta
No ratings yet ඔලිව් තෙල් කෝප්ප ½ cup Olive oilදෙහි යුෂ තේ හැඳි 2 tbsp Lime (juice)කුඩු කරගත් පර්මේසන් චීස් ග්‍රෑම් 100g grated Parmesan Cheeseඅලුත් බැසිල් කොළ ග්‍රෑම් 150g fresh Basil leavesලුනු සහ ගම්මිරිස් Salt & Pepper for tasteඉදුණු අලිගැටපේර (කපා ඇට ඉවත් කළ සහ පොතු ඉවත් කළ) 1 ripe Avocado (halved + seeded & peeled)උයන ලද පැස්ටා ග්‍රෑම් 250g cooked Pastaසුදු ළුණු 2 කරාබු නැටි 2 cloves of Garlic
රසවත්ව ප්‍රබෝදයෙන් සිටින්න.ඉක්මනින් සකසා ගත හැකි මෙම ගස්ලබු පානය ඔබව ප්‍රබෝදයෙන් තබාවි.
Health nuts rejoice! This avocado pasta is packed with greens and it is fairly simple to m...
Featured
- නිර්මාංශ කෑම Vegetarian Kaema
- පට්ට කෑම Top Kaema
- පොඩ්ඩන්ට කෑම Kaema for Kids
- හොදට කන කෑම Proper Kaema
පරිප්පු රොටි Parippu (Dhal) Roti
No ratings yet පරිප්පු (තම්බාගත්) ග්‍රෑම් 100g Parippu/Dhal (boiled)තිරිඟු පිටි ග්‍රෑම් 200g Wheat Flourගා ගත් පොල්ග්රෑම් 250g Grated Coconutළුණු (කුඩාවට කපා ගත්) ග්‍රෑම් 50g Onions (chopped)අමු මිරිස් (කුඩාවට කපා ගත්) 2 Green Chillies (chopped)ලුනු අවශ්‍ය ප්‍රමාණයට Salt to taste
හැමෝටම බිරියනි හදන්න ඕන. මෙන්න ගෙදර ඉඳලා හදන්න පුළුවන් ඉක්මන්, අදහගන්න බැරි තරම් රසවත් කෑම වට්ටෝරුවක්. වඩාත්ම හොඳ පිලිගැන්වීමකට නම් මින්ට් සම්බෝල සමග රයිටා එක්කරන්න.
Everyone want...
Featured
චිකන් බිරියානි Chicken Biriyani
No ratings yet 3 x ළුණු(කැබලි කරන ලද) Onions (sliced)ග්‍රෑම් 500g x කුකුල් මස් Chickenමේස හැඳි 2 tbsp x ඉඟුරු (පොඩි කරගන්නා ලද) Ginger (chopped)ග්‍රෑම් 100g x තක්කාලි (පොඩි කරගන්නා ලද) Tomatoes (chopped)3 x අමු මිරිස් Green Chiliමේස හැඳි ½ tbsp x කහ කුඩු Turmeric Powderමේස හැඳි ½ tbsp x ගම්මිරිස් Pepperමේස හැඳි ½ tbsp x මිරිස් කුඩු Chilli Powderමේස හැඳි 1 tbsp x දුරු Sweet Cumin seeds3 x එනසල් Cardamom3 x කරාබු නැටි Clovesඅඟල් 1 inch x කුරුඳු පොතු Cinnamon Stickග්‍රෑම් 50g x කොත්තමල්ලි කොළ Coriander Leavesග්‍රෑම් 50g x කජු Cashew Nutsකෝප්ප 1 cup x මුදවපු කිරි Cup Curdමේස හැඳි 1 tbsp x වියළි මිදී Raisins2/3 x හොඳින් තම්බා ගත බිත්තර Eggs (hard-boiled)තෙල් Oil / ගී Gheeලුනු අවශ්‍ය ප්‍රමාණයට Salt to tasteබේ කොළ (විකල්පය) Bay Leaves (optional)ග්‍රෑම් 500g x බාස්මති බත් (තැම්බූ) Basmati Rice (cooked)මේස හැඳි 2 tbsp x සුදු ළුණු (පොඩි කරගන්නා ලද) Garlic (chopped)
හැමෝටම බිරියනි හදන්න ඕන. මෙන්න ගෙදර ඉඳලා හදන්න පුළුවන් ඉක්මන්, අදහගන්න බැරි තරම් රසවත් කෑම වට්ටෝරුවක්. වඩාත්ම හොඳ පිලිගැන්වීමකට නම් මින්ට් සම්බෝල සමග රයිටා එක්කරන්න.
Everyone want...
- ← Previous
- 1
- 2
- 3