පට්ට කෑම Top Kaema
හොඳම ආහාර වට්ටෝරු සමීපතම අය සමඟ රසවිඳින්න.
Top rated recipes to enjoy with family and friends.

ඇපල් කර්ම්බල් Apple Crumble
No ratings yet හරිත ඇපල් ග්‍රෑම් 400g Green Applesපිටි ග්‍රෑම් 35g Flourලුණු රහිත බටර් ග්‍රෑම් 35g Unsalted Butterපිටි සීනි ග්‍රෑම් 70g Caster Sugarකුරුඳු කුඩු මේස හැඳි ½ tbsp Cinnamon Powderජලය Waterපිළිගැන්වීම සඳහා වැනිලා අයිස්ක්‍රීම් Vanilla Ice Cream for serving
ඔබගේ අතුරුපස සකස් කරගැනීමේ හැකියාව මේ බ්‍රිතාන්‍ය ක්‍රමයට සකස් කරන සහ ලාංකීය රසය එකතු කල අතුරුපස පිළියෙළ කිරීම හරහා වැඩි දියුණු කරගන්න.
Take your dessert skills to the next level ...

නැවුම් බේරී පිස්සා Fresh Berry Fool
No ratings yet බ්ලුබෙරි කෝප්ප ½ cup Blueberriesස්ටෝබෙරි (පොතු ඉවත් කොට කැබලි හතරකට කපා ගන්නා ලද) කෝප්ප ½ cup Strawberries (hulled and quartered)ක්රැන්බෙරි කෝප්ප ½ cup Cranberriesනැවුම් දෙහි යුෂ තේ හැඳි ½ tsp Fresh Lemon juiceසීනි ග්‍රෑම් 25g Sugarගාන ලද දෙහි පොතු තේ හැඳි ¼ tsp Lemon zestශිත කල ක්‍රීම් කෝප්ප 3 cups Cold Heavy Creamවැනිලා මේස හැඳි 1 tbsp Vanillaබටර් කුකීස් ග්‍රෑම් 100g Butter Cookiesජලය කෝප්ප ¼ cup Water
මේ කාලේ රස්නෙ වැඩිද? සකසා ගැනීමට ඉතාම පහසු, මේ නැවුම් පලතුරැ සහ අයිස් ක්‍රීම් එක්ක හදන නැවුම් බෙරි පිස්සා එක ඔබව සතුටු කරනවා නිසැකයි.
The heat getting you down? Try this simple-to...

මාළු චයිනීස් රෝල් Fish Chinese Rolls
No ratings yet ටූනා (කැබලි කරන ලද) ග්‍රෑම් 200g Tuna (crumbled)අල (කපන ලද) ග්‍රෑම් 300g Potatoes (cut)පාන් කුඩු කෝප්ප 1 cup Breadcrumbsසාමාන්‍ය පාන් පිටි කෝප්ප 2 cups Plain flourසුදු ළුණු (පොඩි කරගන්නා ලද) තේ හැඳි 1 tsp Garlic (chopped)ඉඟුරු (පොඩි කරගන්නා ලද) තේ හැඳි 1 tsp Ginger (chopped)අමු මිරිස් (පොඩි කරගන්නා ලද) 2 Green Chillies (chopped)ලොකු ළුණු (පොඩි කරගන්නා ලද) 1 Large onion (chopped)තුනපහ කුඩු තේ හැඳි ½ tsp Curry powderකහ කුඩු තේ හැඳි ¼ tsp Turmeric Powderකිරි කෝප්ප 1-2 cups Milkදෙහි යුෂ Lime (juice)බිත්තර 4 Eggsකරපිංචා (පොඩි කරගන්නා ලද) Curry leaves (chopped)රත් කිරීමට තෙල් Oil to fryගම්මිරිස් සහ ලුණු අවශ්‍ය ප්‍රමාණයට Salt & Pepper for taste
සෑම නිවසකම ඒ වගේම බේකරි එකකම ෂෝට් ඊට්ස් සඳහා කැමැත්තක් තියෙනවා. ඒ නිසාම ලාංකිකයන් තුළ මේ චයිනීස් රෝල් බොහොම ජනප්‍රියයි. අපේ චෙෆ් ගේ මේ වට්ටෝරුව ඔබට රසවත් ආහාරයක් සකස් කර දේවි.
The...

චෙරී පයි පොප්ස් Cherry Pie Pops
No ratings yet පාන් පිටි කෝප්ප 2 cups Flourචෙරී ග්‍රෑම් 100g Cherriesශීත බටර් ග්‍රෑම් 170g Cold Butterලුණු තේ හැඳි ½ tsp Saltශීත කල කිරි 80ml Cold Milkදෙහි යුෂ මේස හැඳි 1 tbsp Lemon juiceබිත්තර සුදු මදය මේස හැඳි 2 tbsp Egg Whitesසීනි කෝප්ප ¾ cup Sugarඉරිඟු පිෂ්ඨය මේස හැඳි 2 tbsp Cornstarchජලය මේස හැඳි 2 tbsp Waterලොලි පොප් කූරු හෝ මස්කූර (අවශ්‍ය නම්) Lollipop sticks or Skewers (optional)ස්ටෝබෙරි (අවශ්‍ය නම්) Strawberries (optional)
මේ දින වල සැමගේ කැමැත්ත ඇත්තේ චෙරී සඳහායි. චෙරී වල ඇති දීප්තිමත් රතු පැහැය ආදරය සඳහා වන විශ්වීය සංකේතයක්. ඔබේ හිතවත්ම අයට ඔබේ ආදරය පෙන්වීම සඳහා මෙම චෙරී වලින් සකස් කරගන්නා ලද පොප් ...
Featured

උම්බලකඩ සම්බෝල Umbalakada (Maldive Fish) Sambol
No ratings yet උම්බලකඩ (කැබලි) ග්‍රෑම් 100g Maldive Fish (diced)අමු මිරිස් කැබලි මේස හැඳි 1½ tbsp Red Chilli Flakesසුදු ළුණු (පොඩි කරගන්නා ලද) බිකි 2 cloves Garlic (chopped)කරපිංචා Curry Leavesඅවශ්‍ය ප්‍රමාණයට ලුණු Salt for tasteදෙහි යුෂ මේස හැඳි 2 tbsp Lime juiceතෙල් Oilවිශාල ප්‍රමාණයේ ළුණු (කුඩා සිහින් කැබලි වලට කපාගන්න) 2 Large Onions (thinly sliced small pieces)
ඔබට මොකද හිතෙන්නේ උම්බලකඩ සම්බෝල පිළිබඳව. මේ උම්බලකඩ සම්බෝලය උම්බලකඩ රසයට ප්‍රිය කරන ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් දිනනවා නිසැකයි.
What can you say about the Umbalakada Sambol? This Ma...

කුකුල් මස් කොත්තු Chicken Kottu
No ratings yet ගෝදම්බ රොටී (කැබලි වලට කපාගන්නා ලද) ග්‍රෑම් 500g Godhamba Roti (shredded)රෝස් කරන ලද කුකුල් මස් (කැබලි) ග්‍රෑම් 200g Roast Chicken (pieces)බිත්තර 2 Eggsකැරට් (කැබලි වලට කපාගන්නා ලද) ග්‍රෑම් 50g Carrots (shredded)ලීක්ස් (කැබලි වලට කපාගන්නා ලද) ග්‍රෑම් 50g Leeks (shredded)ළුණු (කැබලි වලට කපාගන්නා ලද) ග්‍රෑම් 50g Onions (diced)සුදු ළුණු (පොඩි කරගන්නා ලද) තේ හැඳි 1 tsp Garlic (chopped)ඉඟුරු (පොඩි කරගන්නා ලද) තේ හැඳි 1 tsp Ginger (chopped)තක්කාලි (පොඩි කරගන්නා ලද) ග්‍රෑම් 100g Tomatoes (chopped)කරපිංචා Curry Leavesළුණු සහ ගම්මිරිස් අවශ්‍ය ප්‍රමාණයට Salt & Pepper for tasteඅමු මිරිස් (කපා ගන්නා) 2-3 Green Chillies (cut)තෙල් Oilමිරිස් කැබලි මේස හැඳි 1 tbsp Chilli Flakes
මේ සති අන්තය. තවත් විශේෂයි නිදහස් දිනය තිබෙන නිසා. මේ රසවත් චිකන් කොත්තුව නිදහසේ භුක්ති විඳින අතර නිදහස සමරන්න. The Weekend is here - and what more, it is Independence Day! Celebr...
Featured

රසවත් වම්බටු මෝජුව Sweet Brinjal Moju
No ratings yet කහ කුඩු තේ හැඳි 2 tsp Turmeric powderවම්බටු (කපා ගන්නා) ග්‍රෑම් 200g Brinjals (cut in strips)ළුණු (කපා ගන්නා) 1 Onion (cut)අමු මිරිස් (කපා ගන්නා ලද) 2-3 Green Chillies (cut)තක්කාලි (කපා ගන්නා ලද) ග්‍රෑම් 100g Tomatoes (cut)සුදු ළුණු (කපා ගන්නා ලද) 1 Garlic (cut)කරාබු නැටි 4 Clovesසීනි මේස හැඳි 4 tbsp Sugarපොල් කිරි කෝප්ප 1-2 cups Coconut Milkවිනා කිරි මේස හැඳි 1 tbsp Vinegarලුණු සහ ගම්මිරිස් අවශ්‍ය ප්‍රමාණයට Salt & Pepper for tasteතෙල්ලු Oil
වම්බටු ඉතාම පෝෂ්‍යදායි ගුණවත් ආහාරයක්. ඒ වගේම බොහොම කැමැත්තෙන් රස විඳිය හැකි ආහාරයක්. ඡසී අපිට පෙන්වනවා බදිනලද වම්බටු වැන්ජනයක් සකසා ගන්නා ආකාරය. එය ඔබට ඉතාම රසවත් අත්දැකීමක් වන බව...

කොළ (නිවිති) ඉඳි ආප්ප Green (Spinach) String Hoppers
No ratings yet සුදු ඉඳි ආප්ප පිටි White String Hopper Flourනිවිති Spinachලුණු Saltජලය Water
එළවලු ඔබේ පොඩිත්තන්ට කවන්න අමාරුද? නිවිති මිශ්‍ර ඉඳි ආප්ප උත්සහ කර බලන්න.
Have trouble getting the kids to eat their greens? Try this spinach flavoured string hopper....

දම් (බ්ලූ බෙරි) ඉඳි ආප්ප Purple (Blueberry) String Hoppers
No ratings yet සුදු ඉඳි ආප්ප පිටි White String Hopper Flourබ්ලූ බෙරි Blueberriesලුණු Saltජලය Water
බ්ලූ බෙරි වලට වඩා හොඳ මොනවද? සමහරවිට පිළිතුර බ්ලූ බෙරි එකතු කොට සකස් කරගත් ඉඳි ආප්ප වෙවී.
What's better than blueberries? We suspect the answer is string hoppers made out of...

තැඹිලි (කැරට්) ඉඳි ආප්ප Orange (Carrot) String Hoppers
No ratings yet සුදු ඉඳි ආප්ප පිටි White String Hopper Flourකැරට් (කපන ලද) Carrots (cut)ලුණු Saltජලය Water
තැඹිලි ඉඳි ආප්ප ? කැරට් වලින් වර්ණවත් කරන ලද ඉඳි ආප්ප ඔබේ අමුත්තන් සතුටින් පුරවාවී.
Orange idiyappa? Yes please. Coloured by carrots, this idiyappa will thrill your guests....
- ← Previous
- 1
- 2
- 3
- 4
- Next →