නිර්මාංශ කෑම Vegetarian Kaema
මේ එළවලු වලින් පමණක් සකසා ගන්න ආහාර, සාමාන්‍ය එතරම් ප්‍රිය නොවන කෑම වෙනුවට වර්ණවත් රසවත් ගුණවත් ගුණයන්ගෙන් පරිපුර්ණයි. අපේ නැවුම් අදහස් ඔබත් උත්සහ කර බලන්න.
Vegetarian options loaded with flavourful, colourful ingredients, not boring substitutes – try out our fresh ideas.
Featured

පලතුරු කිරිබත් Fruit Kiribath
No ratings yet බාස්මති සහල් ග්‍රෑම් 500g Basmati Riceඋකු පොල් කිරි කෝප්ප 3 cups Thick Coconut Milkඅවශ්‍ය ප්‍රමාණයට ළුණු Salt for tasteවිවිධාකාර පලතුරු (කුඩා කැබලි වලට කපාගන්නා ලද) Various types of Fruit (cut into small pieces)කැන්ඩි ෆ්රුට් (විවිධාකාර රසයන්ගෙන් යුක්ත) ග්‍රෑම් 50g Candy Fruit (in various flavours)වියළි මිදි ග්‍රෑම් 50g Raisinsකජු ග්‍රෑම් 50g Cashew nuts
මේ පලතුරු සමඟ කිරිබත් මුසු වූ වට්ටෝරුවක්. අවුරුද්දේ ප්‍රධානම ආහාරය වශයෙන් කිරිබත් පිසීම පිළිබඳව ඔබ වඩාත් උනන්දු බව අපි හොඳාකාරවම දන්නවා. මේ පොශ්‍යපධාර්ථ සහිත ආහාරය ඔබේ මුළු පවුලම ප...

මැලේ අච්චාරු Malay Pickle
No ratings yet කුඩා රතු ළුණු (සම ඉවත් කරන්න) ග්‍රෑම් 200g Small Red Onions (skinned)මාලු මිරිස් / කොළ මිරිස් (කපා ගන්නා) ග්‍රෑම් 50g Capsicums / Green Pepper Chilli (cut)අබ කුඩු තේ හැඳි 1½ tsp Mustard powderහිල් සහිත රට ඉඳි ග්‍රෑම් 100g Pitted Datesවිනාකිරි මේස හැඳි 4 tbsp Vinegarමිරිස් කුඩු තේ හැඳි 2 tsp Chilli powderගම්මිරිස් තේ හැඳි ½ tsp Pepperසුදු ළුණු ආලේපය තේ හැඳි 1½ tsp Garlic pasteඉඟුරු ආලේපය තේ හැඳි 1 tsp Ginger pasteසීනි මේස හැඳි 2 tbsp Sugarඅවශ්‍ය ප්‍රමාණයට ලුණු Salt for tasteකැරට් (කැබලි වලට කපාගන්න) ග්‍රෑම් 50g Carrots (shredded)දෙහි අච්චාරු (අවශ්‍ය නම්) මේස හැඳි 1 tbsp Lime Pickle (optional for that extra zing)
මෙය රසවත් ඒ වගේම ඇඹුල්. ඒ වගේම හරිම ස්පයිසි. බත් සමඟ ආහාරයට ගන්න මැලේ අච්චාරු ඉතාම හොඳින් ගැලපෙන ආහාරයක්.
Somehow it is sweet, sour and spicy at the same time. The Malay pickle i...

රයිටා (සමග දෙළුම්) Raita (with Pomegranate)
No ratings yet සාමාන්‍ය යෝගට් (හෝ මුදවපු කිරි) කෝප්ප 1 cup Plain Yogurt (or Curd)විශාල පිපිඤ්ඤා 1 Cucumber (large)ළුණු (හොඳින් කුඩාවට කපා ගත්) 1 Onion (finely chopped)අමු මිරිස් (හොඳින් කුඩාවට කපා ගත්) 2 Green Chillies (finely chopped)දුරු (කුඩු) තේ හැඳි ½ tsp Cumin (grounded)තලා ගත කළු ගම්මිරිස් තේ හැඳි ½ tsp Crushed Black Peppersදෙළුම් ඇට Pomegranate seedsදෙහි (යුෂ) Lime (juice)අවශ්‍ය ප්‍රමාණයට ලුණු Salt for taste
හොඳ ඉන්දියානු කෑමකට ඉතාම හොඳ රසකාරකයක්. මේ ඔබේ බිරියනි එක සමඟ රස බැලීමට යොදා ගත හැකි රයිටා සකස් කරගත හැකි බොහොම පහසු ක්‍රමයක්.
The ultimate condiment to the ultimate Indian meal, ...

මිංචි සම්බෝල Mint Sambol
No ratings yet මිංචි කොළ (සෝදා ගත) ග්‍රෑම් 100g Mint leaves (washed)පොල් (ගා ගත්) ග්‍රෑම් 150g Coconut (grated)සුදු ළුණු බිකි 3 cloves Garlicඅමු මිරිස් (කපන ලද) 5 Green Chillies (cut)ගම්මිරිස් තේ හැඳි ¼ tsp Pepperඅවශ්‍ය ප්‍රමාණයට දෙහි යුෂ Lime juiceඅවශ්‍ය ප්‍රමාණයට ලුණු Salt for taste
දිව පිනවන මේ මින්චි සම්බෝල චට්නි එක, ඔබගේ පවුලේ හා යාලුවන්ගේ ප්රියතම කෑම මේසෙ අංගයක් බවට පත්වනු නිසැකයි. මෙය බත්, බුරියානි, පාන් හා රොටි එකක්, නැතහොත් ඩිප් එකක් විදිහට පාවිච්චි කල ...
Featured

ගෝවා මැල්ලුම Gowa Mallum
No ratings yet ගෝවා (කුඩා කැබලි වලට කපාගන්නා ලද) ග්‍රෑම් 250g Cabbage (sliced thinly into shreds)පොල් (හීනියට ගා ගත) ග්‍රෑම් 100g Coconut (grated)සුදු ළුණු බිකි 2-3 cloves Garlicඅමු මිරිස් 1-2 Green Chilliඅබ කුඩු තේ හැඳි 1 tsp Mustard Powderකහ කුඩු තේ හැඳි ½ tsp Turmeric Powderකරපිංචා Curry Leavesඅවශ්‍ය ප්‍රමාණයට ලුණු සහ ගම්මිරිස් Salt & Pepper for tasteතෙල් (අවශ්‍ය නම්) Oil (if needed)
මේ ගෝවා සහ පොල් සලාදය ඔබේ සෞඛ්‍යට හිතකර පොශ්‍යපදර්ථ බොහොමයක් ඔබට ලබා දෙන බවට කිසිඳු සැකයක් නැහැ. කිසිඳු අවිශ්වාසයකින් තොරව රස බැලිය හැකි ආහාරයකි.
This cabbage-coconut salad is a h...
Featured

රසවත් වම්බටු මෝජුව Sweet Brinjal Moju
No ratings yet කහ කුඩු තේ හැඳි 2 tsp Turmeric powderවම්බටු (කපා ගන්නා) ග්‍රෑම් 200g Brinjals (cut in strips)ළුණු (කපා ගන්නා) 1 Onion (cut)අමු මිරිස් (කපා ගන්නා ලද) 2-3 Green Chillies (cut)තක්කාලි (කපා ගන්නා ලද) ග්‍රෑම් 100g Tomatoes (cut)සුදු ළුණු (කපා ගන්නා ලද) 1 Garlic (cut)කරාබු නැටි 4 Clovesසීනි මේස හැඳි 4 tbsp Sugarපොල් කිරි කෝප්ප 1-2 cups Coconut Milkවිනා කිරි මේස හැඳි 1 tbsp Vinegarලුණු සහ ගම්මිරිස් අවශ්‍ය ප්‍රමාණයට Salt & Pepper for tasteතෙල්ලු Oil
වම්බටු ඉතාම පෝෂ්‍යදායි ගුණවත් ආහාරයක්. ඒ වගේම බොහොම කැමැත්තෙන් රස විඳිය හැකි ආහාරයක්. ඡසී අපිට පෙන්වනවා බදිනලද වම්බටු වැන්ජනයක් සකසා ගන්නා ආකාරය. එය ඔබට ඉතාම රසවත් අත්දැකීමක් වන බව...

කොළ (නිවිති) ඉඳි ආප්ප Green (Spinach) String Hoppers
No ratings yet සුදු ඉඳි ආප්ප පිටි White String Hopper Flourනිවිති Spinachලුණු Saltජලය Water
එළවලු ඔබේ පොඩිත්තන්ට කවන්න අමාරුද? නිවිති මිශ්‍ර ඉඳි ආප්ප උත්සහ කර බලන්න.
Have trouble getting the kids to eat their greens? Try this spinach flavoured string hopper....

දම් (බ්ලූ බෙරි) ඉඳි ආප්ප Purple (Blueberry) String Hoppers
No ratings yet සුදු ඉඳි ආප්ප පිටි White String Hopper Flourබ්ලූ බෙරි Blueberriesලුණු Saltජලය Water
බ්ලූ බෙරි වලට වඩා හොඳ මොනවද? සමහරවිට පිළිතුර බ්ලූ බෙරි එකතු කොට සකස් කරගත් ඉඳි ආප්ප වෙවී.
What's better than blueberries? We suspect the answer is string hoppers made out of...

තැඹිලි (කැරට්) ඉඳි ආප්ප Orange (Carrot) String Hoppers
No ratings yet සුදු ඉඳි ආප්ප පිටි White String Hopper Flourකැරට් (කපන ලද) Carrots (cut)ලුණු Saltජලය Water
තැඹිලි ඉඳි ආප්ප ? කැරට් වලින් වර්ණවත් කරන ලද ඉඳි ආප්ප ඔබේ අමුත්තන් සතුටින් පුරවාවී.
Orange idiyappa? Yes please. Coloured by carrots, this idiyappa will thrill your guests....

රතු (බීට් රූට්) ඉඳි ආප්ප Red (Beetroot) String Hoppers
No ratings yet සුදු ඉඳි ආප්ප පිටි White String Hopper Flourබීට් රූට් (කපන ලද) Beetroot (cut)ලුණු Saltජලය Water
අපි ශ්‍රී ලාංකිකයෝ විදිහට දන්නවා බීට් රූට් කියන්නේ කොතරම් රසවත් එලවලුවක්ද කියලා. ඉතිං ඇයි අපි මේ රසවත් බීට් රූට් අපේ ඉඳි ආප්ප එක්ක එකතු කරලා රසවත් රාත්‍රී ආහාරයක් සකස් කර නොගන්නේ ?...