Directions

0/0 steps made
  1. පිටි, බේකින් පව්ඩර් සහ ලුනු භාජනයකට දමන්න.
    Sift the Flour, Baking Powder and Salt into a bowl.
  2. ප්‍රමාණවත් ලෙස වතුර දමා මිශ්‍ර කරගන්න.
    Add enough water and mix to make a smooth batter.
  3. කෙසෙල් වල පොතු ඉවත් කිරීම. කෙසෙල් ගෙඩියේ අග කොටස් දෙකම ඉවත් කිරීම.
    Peel the bananas. Cut the very end off both sides.
  4. පළමුව කෙසෙල් ගෙඩි දෙකට කපාගෙන දෙවනුව දිග අතට කපාගන්න.
    Cut the bananas in half and then again length wise.
  5. තෙල් පෑන් එකේ රත් කරගන්න නැත්නම් 200°C රස්නෙන් ගැඹුරේ බදින්න.
    Heat oil in a pan or Deep Fryer to 200°C.
  6. කෙසෙල් පෙති සියල්ලම පිටි වල ඔබා කෙසෙල් පෙති මත පිටි අලේප කරගන්න.
    Dip each banana into flour until fully coated.
  7. එක් එක් කෙසෙල් පෙත්ත වෙන වෙනම මිශ්‍රණයේ ගිලවා ගන්න.
    Then dip each banana into the batter until fully coated.
  8. එක් වරකට කිහිපයක් බැගින් තෙලේ බැදාගන්න.
    Then fry a few pieces at a time.
  9. රත්රන් පැහැයට හා කරස් ගා හැපෙන තුරු එසේ බැදගන්න.
    Fry until crisp and golden.

පැණි සමඟ පිළිගන්වන්න. සතුටින් භුක්ති විඳින්න.
Serve with Honey. Enjoy.