Directions
0/0 steps made- පෑන් එකේ දමා ගී හෝ තෙල් රත් කරගන්න.
Heat a pan of Ghee or Oil. - ළුණු කැබලි කිහිපයක් බැදගන්න. කර කර ගා සැපෙන ගතිය එන තුරු බැදගන්න. එය පසෙකින් තබන්න.
Fry some sliced Onions. Fry till crispy brown. Take and set aside for later. - ඊට කජු දමා බැදගන්න. කර කර ගා සැපෙන ගතිය එන තුරු බැදගන්න. එය පසෙකින් තබන්න.
Add Cashews and fry. Fry till crispy brown. Take and set aside for later. - හොඳින් තම්බාගත් බිත්තර ගෙන බැදගන්න. රත්රන් පැහැය ගැන්වෙන තුරු බැදගන්න. එය පසෙකින් තබන්න.
Add hard-boiled Eggs and fry. Fry till golden brown. Take and set aside for later. - පෑන් එක රත් කොට තෙල් හෝ ගී දමන්න.
Heat a pan and add Oil or Ghee. - ළුණු, ඉඟුරු, සුදු ළුණු සහ අමු මිරිස් දමන්න.
Add Onions, Ginger, Garlic and Green Chillies. Sauté/stir until it turns fragrant. - දුරු, කරම්බුනැටි, එනසල් යොදන්න. කුරුඳු පොතු යොදන්න.
Add Cumin Seeds, Cloves and Cardamom. Add Cinnamon Sticks. - කුකුල් මස් යොදන්න.
Add the Chicken. - මිරිස්,කහ කුඩු සහ ගම්මිරිස් එකතු කරගන්න.
Add Chilli powder, Turmeric powder and Pepper. - කුඩාවට කපාගත් තක්කාලි එකතු කරන්න. කොත්තමල්ලි කොළ එකතු කරගන්න.
Add chopped Tomatoes. Add Coriander leaves. - මුදවපු කිරි ස්වල්පයක් එකතු කරගන්න.
Add some Curd. - කුකුල් මස් එක හොඳින් හැඳි ගාන්න.
Stir well till Chicken is cooked. - පදම දැනගැනීමට රස බලන්න. අවශ්ය නම් ලුණු ප්රමාණය එකතු කරන්න.
Taste to check your seasoning. Add Salt, if necessary. - උයාගත් බත් ඊට දමා හොඳින් මිශ්‍ර කරගන්න.
Add cooked Rice and mix well. - බදින ලද කජු හා ළුණු එකතු කරගන්න.
Add the fried Cashew nuts and Onions. - සුවඳවත් කිරීමට තවත් කොත්තමල්ලි කොළ එකතු කරගන්න.
Add more Coriander leaves for fragrance. - බැදගත් ළුණු, කජු, වියලි මිදී, සහ කොත්තමල්ලි කොළ අවශ්‍ය නම් තවත් එකතු කරගන්න.
Add fried Onions, Cashews, Raisins and Coriander leaves as extra toppings. - බැදගත් තැම්බූ බිත්තරය යොදා අවසන් කරන්න.
Finish off with fried hard-boiled Eggs.
ඉක්මන් ක්‍රමය: ඔබට අවශ්‍ය නම් බේ කොළ යොදා තවත් සුවඳවත් කරගත හැක.
Quick Tip: You can also add Bay Leaves as an extra ingredient to bring out more fragrance and taste.
උණුසුම්ව පිළිගන්වන්න. වඩාත්ම හොඳ පිලිගැන්වීමකට නම් මින්ට් සම්බෝල සමග රයිටා එක්කරන්න.
Serve hot! Best served with Mint Sambol and Raita.
සමඟ වඩා රසවත්ය Goes best with:

මැලේ අච්චාරු Malay Pickle
No ratings yet කුඩා රතු ළුණු (සම ඉවත් කරන්න) ග්‍රෑම් 200g Small Red Onions (skinned)මාලු මිරිස් / කොළ මිරිස් (කපා ගන්නා) ග්‍රෑම් 50g Capsicums / Green Pepper Chilli (cut)අබ කුඩු තේ හැඳි 1½ tsp Mustard powderහිල් සහිත රට ඉඳි ග්‍රෑම් 100g Pitted Datesවිනාකිරි මේස හැඳි 4 tbsp Vinegarමිරිස් කුඩු තේ හැඳි 2 tsp Chilli powderගම්මිරිස් තේ හැඳි ½ tsp Pepperසුදු ළුණු ආලේපය තේ හැඳි 1½ tsp Garlic pasteඉඟුරු ආලේපය තේ හැඳි 1 tsp Ginger pasteසීනි මේස හැඳි 2 tbsp Sugarඅවශ්ය ප්‍රමාණයට ලුණු Salt for tasteකැරට් (කැබලි වලට කපාගන්න) ග්‍රෑම් 50g Carrots (shredded)දෙහි අච්චාරු (අවශ්ය නම්) මේස හැඳි 1 tbsp Lime Pickle (optional for that extra zing) Read more
රයිටා (සමග දෙළුම්) Raita (with Pomegranate)
No ratings yet සාමාන්‍ය යෝගට් (හෝ මුදවපු කිරි) කෝප්ප 1 cup Plain Yogurt (or Curd)විශාල පිපිඤ්ඤා 1 Cucumber (large)ළුණු (හොඳින් කුඩාවට කපා ගත්) 1 Onion (finely chopped)අමු මිරිස් (හොඳින් කුඩාවට කපා ගත්) 2 Green Chillies (finely chopped)දුරු (කුඩු) තේ හැඳි ½ tsp Cumin (grounded)තලා ගත කළු ගම්මිරිස් තේ හැඳි ½ tsp Crushed Black Peppersදෙළුම් ඇට Pomegranate seedsදෙහි (යුෂ) Lime (juice)අවශ්ය ප්‍රමාණයට ලුණු Salt for taste Read more
Recent comments