Directions
0/0 steps made- පෑන් එකේ තබා තෙල් රත් කරගන්න.
Heat oil in a pan. - ළුණු, අමු මිරිස් සහ සුදු ළුණු එකතු කරගන්න.
Add Onions, Green Chillies and Garlic. - කුරුඳු පොතු, එනසල්,කරාබු නැටි, රම්පෙ සහ කරපිංචා එකතු කරගන්න.
Add Cinnamon stick, Cardamom, Cloves, Rampe and Curry Leaves. - මධ වෙලාවක් බැදගන්න.
Sauté for a few minutes. - මිරිස් කුඩු සහ කහ කුඩු එකතු කරගන්න.
Add Chilli & Turmeric powder. - කුකුළු මස් එකතු කරගන්න මිශ්‍ර කරගන්න.
Add the Chicken thighs and stir. - සියඹලා සහ ළුණු දමා මිශ්‍ර කරගන්න.
Add Tamarind paste & Salt, and stir. - වතුර කෝප්ප 2-3ක් එකතු කර කුකුල් මස් පිසීම දිගටම කරගෙන යන්න.
Add 2-3 cups of water and continue cooking the chicken. - තුනපහ එකතු කර මිශ්‍ර කරගන්න.
Add curry powder and stir. - කුළුබඩු ප්‍රමාණවත්ද කියා බලන්න, අවශ්‍ය නම් ලුණු සහ සියඹලා එකතු කරගන්න.
Check seasoning. Add more Salt and Tamarind paste if necessary. - පොල් කිරි එකතු කර මිශ්‍ර කරන්න.
Add coconut milk and stir. - කුකුළු මස් එක සහ හොද්ද නිසි පදමට එනතුරු පිසගන්න.
Cook till chicken is done and the gravy thickens. - උණුවෙන් පිළිගන්වන්න.
Serve hot.
සතුටින් භුක්ති විඳින්න.
Enjoy.
සමඟ වඩා රසවත්ය Best served with
Featured

- නිර්මාංශ කෑම Vegetarian Kaema
- පට්ට කෑම Top Kaema
- පොඩ්ඩන්ට කෑම Kaema for Kids
- හොදට කන කෑම Proper Kaema
පරිප්පු රොටි Parippu (Dhal) Roti
No ratings yet පරිප්පු (තම්බාගත්) ග්‍රෑම් 100g Parippu/Dhal (boiled)තිරිඟු පිටි ග්‍රෑම් 200g Wheat Flourගා ගත් පොල්ග්රෑම් 250g Grated Coconutළුණු (කුඩාවට කපා ගත්) ග්‍රෑම් 50g Onions (chopped)අමු මිරිස් (කුඩාවට කපා ගත්) 2 Green Chillies (chopped)ලුනු අවශ්‍ය ප්‍රමාණයට Salt to taste Read more
සුදු ඉඳි ආප්ප White String Hoppers
No ratings yet සුදු ඉඳි ආප්ප පිටි White String Hopper Flourලුණු Saltජලය Water Read more
කුරක්කන් ඉඳි ආප්ප Kurakkan String Hoppers
No ratings yet කුරක්කන් ඉඳි ආප්ප පිටි Kurakkan String Hopper Flourලුණු Saltජලය Water Read more
Recent comments