Directions
0/0 steps made- බටර්/ තෙල් පෑන් එකේ රත් කරගන්න.
Heat Butter/Oil in a pan. - ඊට කිරි සහ පිටි එකතු කරගන්න.
Add Flour and Milk. - සෝස් ඒකක පාඩම එනතුරු මිශ්‍ර කරගන්න.
Mix well till sauce thickens. - ලුනු අවශ්‍ය ප්‍රමාණයට එකතු කරන්න. ඊට පසුව චීස් එකතු කරන්න.
Add Salt for taste. Then add the Cheese. - සෝස් එකේ පදම එන තුරු හැඳිගන්න.
Stir thoroughly till sauce thickens. - උඳුනෙන් ඉවතට ගෙන පසෙකින් තබන්න.
Turn off the flame and take aside for later. - පෑන් එක රත් කොට ඊට තෙල් එකතු කරන්න.
Heat a pan and add Oil. - කුඩාවට කපාගන්නා ලද සුදු ළුණු සහ ළුණු එකතු කරන්න.
Add the chopped garlic and onions. - කුඩාවට කපාගන්නා ලද කුකුල් මස් ඊට එකති කරන්න.
Add minced Chicken. - මිරිස් කුඩු , ගම්මිරිස් සහ ලුනු එකතු කරන්න.
Add Chilli Powder, Pepper and Salt. - වතුර කෝප්ප දෙකක් දමා හොඳින් හැඳිගන්න.
Add 2 cups of water and stir well. - කුඩාවට කපාගන්න ලද තක්කාලි එකතු කර හොඳින් හැඳිගාන්න.
Add the chopped tomatoes and stir. - තක්කාලි යුෂ එකතු කර හොඳින් හැඳිගාන්න.
Add the Tomato Puree and stir. - පදම බලා අවශ්‍ය නම් ලුනු එකතු කරගන්න.
Check your seasoning. Add more Salt if necessary - හොඳින් හැඳිගාන්න.
Stir well. - අවන් එක 200 c රත් කරගන්න.
Start by preheating Oven to 200 C. - ඒ අතර වතුර පෑන් එකට දමා රත් කරන්න.
Meanwhile, boil some water in a pan. - ලසඤ්ඤා ෂීට් එයට දමා මිනිත්තු 5ක් රත් කරගන්න.
Add some Lasagna sheets. Boil for 5 minutes. - ඔබට අවශ්‍ය ප්‍රමාණයට ලසඤ්ඤා ඒ ආකාරයෙන් රත් කරගන්න (තට්ටු 3ක් ප්‍රමාණවත්).
Repeat by boiling enough Lasagna sheets for your baking dish (enough for 3 layers). - ලසඤ්ඤා ෂීට් තට්ටු පිස ගන්නා බඳුනේ යට සිට තබන්න.
Layer Lasagna sheets at the bottom of the baking dish. - මිට් සෝස් 1/4 ක් ඒ මත තවරන්න.
Spread ¼ Meat Sauce evenly. - චීස් සෝස් 1/3ක් තවරන්න.
Spread ⅓ Cheese Sauce evenly. - ඒ ආකාරයෙන් දෙවරක් ඉතිරි චීස් හා මිට් සෝස් තවරන්න.
Repeat twice with remaining Cheese and Meat sauce. - ඊට උඩින් කුඩු කරගන්නා ලද චීස් ඉසින්න.
Sprinkle remaining grated cheese on top. - එය අවන් එකට දමා මිනිත්තු 30ක් තබන්න
Put into preheated Oven for 30 minutes, sit back and relax. - චීස් කැබලි රත්රන් දුඹුරු පහ වෙනතුරු මේ අරන් බේක් කරගන්න.
Make sure to bake until cheese topping is golden brown. - ඉවතට අරගෙන පිළිගැන්වීමට සුදුසු පරිදි පෙති කපාගන්න.
Take out and cut serving slices. - අනෙක් දේ යොදාගෙන ආහාරය පිළිවෙලට සකසාගන්න.
Add garnish.
Recent comments