Directions
0/0 steps made- අල කැබලි වලට කපා ජලය පිරුණු භාජනයකට දමන්න.
Cut potato pieces and add to a pot full of water. - පිසෙන තෙක් හොඳින් රත් කරන්න
Boil till cooked. - එම අල රත් කරගනිමින් භාජනය තුල හින්ද ගන්න.
Drain and place the boiled potatoes in a bowl. - ගැරුප්පුවක් ආදරයෙන් අල උණුවෙන් තිබෙන විටම පොඩි කරගන්න
Start mashing with a fork while potatoes are still hot. - ඒ අතරතුර කිරි සහ බටර් පෑන් එකක රත් කරගන්න (බටර් උකු වෙන තුරු)
Meanwhile, heat Milk and Butter in a pan (just enough to melt the Butter). - තවත් බටර් සහ හෙව්ය් ක්රීම් එකතු කරන්න.
Add more Butter and Heavy Cream into the bowl. - ලුණු සහ ගම්මිරිස් අවශ්‍ය ප්‍රමාණයට එකතු කරන්න.
Add Salt and Pepper for taste. - හොඳින් මිශ්‍ර කරගන්න.
Mix well. - රත් කරගන්නා ලද කිරි සහ බටර් පොඩි කරගත් අල සහිත භාජනයට දමන්න.
Add the heated Milk Butter mix into the bowl of mashed potatoes. - හොඳින් මිශ්‍ර කරගන්න.
Mix well until properly combined. - උණුවෙන් පිළිගන්වන්න.
Serve hot.
Recent comments