Directions

0/0 steps made
    මෑෂ් පොටෙටෝ සකස් කරගැනීම
    Making the Mashed Potatoes
  1. භාජනයක ජලය රත් කරගන්න.
    Boil water in a pot.
  2. කපන ලද අල ඊට දමන්න
    Add cut Potatoes (cut into cubes).
  3. අල මෘදු වන තුරු පිසගන්න
    Cook until potatoes become soft.
  4. ඉවතට ගෙන පොඩි කරන්න
    Take out and strain the potatoes.
  5. භාජනයක දමා පොඩි කරගන්න
    Place in a bowl and mash the potatoes.
  6. පසුව එකතු කරගැනීමට පසෙකින් තබන්න
    Keep aside for mixing later.
  7.  

    මිශ්‍රණය සකස් කරගැනීම
    Making the filling
  8. තෙල් ස්වල්පයක් පෑන් එකට දමා රත් කරගන්න.
    Heat a little Oil in a pan.
  9. ඊට ඉඟුරු, සුදු ළුණු, කරපිංචා, අමු මිරිස් සහ ළුණු එකතු කරන්න.
    Add the Ginger, Garlic, Curry Leaves, Green Chillies and Onions.
  10. සුවඳවත් වන තුරු තෙල් ස්වල්පයක් සමඟ බැදගන්න.
    Sauté until fragrant.
  11. ටූනා සහ පොඩි කරගත් අල ඊට යොදන්න.
    Add the Mashed Potatoes and Tuna.
  12. ළුණු සහ ගම්මිරිස්, මිරිකා ගන්නා ලද දෙහි යොදන්න.
    Add Salt & Pepper, and squeeze half a lime of juice.
  13. හොඳින් මිශ්‍ර කරන්න. සුවඳවත් සහ වියළි වන තුරු තෙල් ස්වල්පයක් සමඟ බැදගන්න.
    Mix well. Sauté until dry and fragrant.
  14. හොඳින් තෙම්පරාදු වී ඇත්දැයි බලන්න. අවශ්‍ය නම් ලුණු සහ ගම්මිරිස් එකතු කරගන්න.
    Check seasoning. Add more Salt & Pepper if needed.
  15. ඉවතට ගෙන මද වෙලාවක් පසෙකින් තබන්න.
    Take out and keep aside for later.
  16.  

    පෑන්කේක් සකස් කරගැනීම
    Making the pancakes
  17. පෑන් එකට තෙල් ස්වල්පයක් දමා රත් කරගන්න.
    Heat a little Oil in a flat pan.
  18. ඒ අතරතුර පිටි භාජනයක දමන්න.
    Meanwhile, add Flour in a bowl.
  19. ළුණු සහ කහ කුඩු යොදා හොඳින් මිශ්‍ර කරගන්න.
    Add and mix Salt and Turmeric.
  20. බිත්තර සහ කිරි යොදා හොඳින් මිශ්‍ර කරගන්න.
    Add and mix Eggs and Milk.
  21. ඝනකම් වන තුරු මිශ්‍ර කරගන්න. අවශ්‍ය නම් තවත් කිරි යොදන්න.
    Mix well to form a thick pancake batter. Add more milk if needed.
  22. පෑන්කේක් මිශ්‍රණය පෑන් එකට වක්ක කොට, පෑන් එක මත සිහින් ලේයර් එකක් වන ලෙස විසුරුවා ගන්නා.
    Pour and spread some pancake batter onto the heated pan to make a thin layer.
  23. මදක් පිසෙන තුරු රත් කරගන්න (ආසන්න වශයෙන් මිනිත්තු 5ක්).
    Heat until slightly done (approximately 5 minutes).
  24.  

    චයිනීස් රෝල් එක සකස් කරගැනීම
    Making the Chinese Roll
  25. පෑන් කේක් ප්ලේට් එකේ තබන්න.
    Place the pancake onto a plate.
  26. සකසා ගන්නා ලද මිශ්‍රණයෙන් මේස හැඳි තුනක් යොදන්න.
    Add 3 tablespoons of the filling and place on each pancake.
  27. පෑන් කේක් එක සමඟ මිශ්‍රණ රෝල් කරන්න. කොන් දෙක ඔතන්න.
    Roll the filling with the pancake, and fold the two ends in.
  28. පෑන්කේක් මිශ්‍රණය ඉවතට නොඑන ලෙස රෝල් කරගන්න වග බලාගන්න.
    Make sure no filling is exposed.
  29. පෑන්කේක් මිශ්‍රණයෙන් ස්වල්පයක් කොන් දෙකට යොදා එය හොඳින් වසාගන්න.
    Add some pancake batter on the edge to seal the roll.
  30. බිත්තර හොඳින් දිය කරගෙන කුඩා භාජනයකට දමා සකස් කරගන්නා ලද රෝල් වල ඒ මිශ්‍රණය අලේප කරගන්න.
    Beat Eggs into a small bowl and coat the roll in the egg batter.
  31. අනතුරුව එම රෝල් පන්කුඩු වල ගිල්වන්න.
    Then dip the roll in the breadcrumbs.
  32. රෝල් එක මුළුමනින්ම ගිල්වන්න වග බලාගන්න.
    Make sure to cover the rolls completely with the breadcrumbs.
  33. සකස් කරගැනීමට අවශ්‍ය සෑම රෝල් එකක්ම එසේ කරන්න.
    Repeat till desired number of rolls.
  34. රත් කරගන්නා ලද තෙල් වල එම රෝල් රත්රන් පැහැ ගැන්වෙන තුරු බැදගන්න.
    Deep fry in hot oil until golden brown.
  35. ගුණවත් වීමට කලින් 200ºC රත් කරගන්නා ලද අවන් ඒකක අසන්න වශයෙන් මිනිත්තු 30ක් රත් කරගන්න.
    Healthy option: bake the rolls in a 200ºC preheated oven for approximately 30 minutes.
  36. ඉවතට ගෙන හොඳින් සරසාගන්න.
    Take out and add garnish.


රෝල්වලින් තෙල් ඉවතට බලාගන්න.
Make sure to drain the oil from the rolls.
සෝස් සමඟ උණුසුම්ව පිළිගන්වන්න. සතුටින් භුක්ති විඳින්න.
Serve hot with sauce. Enjoy.