Directions

0/0 steps made
  1. දෙහි යුෂ මාළු සමඟ එකතු කරගන්න.
    Add the lemon juice to the fish strips.
  2. ඊට ලුනු සහ ගම්මිරිස් ස්වල්පයක් එකතු කරන්න.
    Season it lightly with salt and pepper.
  3. හොඳින් මිශ්‍ර කරගන්න.
    Mix well.
  4. කැබලි වලට කපාගන්න ලද මාළු බිත්තර ද්‍රවනයේ ගිල්වන්න.
    Dip the fish strips in the beaten egg.
  5. එහි පන් කුඩු තවරගන්න.
    Then roll them in the breadcrumbs.
  6. පෑන් එකට තෙල් දමා රත් කරගන්න.
    Heat oil in a deep pan.
  7. පාන් කුඩු තවරගන්නා ලද මාළු කැබලි තෙලේ රත්රන් පැහැය ගන්නා තුරු බැදගන්න.
    Fry the fish fingers until they turn golden brown.

සෝස් සමඟ උණුවෙන් පිළිගන්වන්න. සතුටින් භුක්ති විඳින්න.
Serve hot with sauce. Enjoy.