Directions

0/0 steps made
  1. භාජනයක් ගෙන ඊට පිටි හලාගන්න, බිත්තර එකතු කරගන්න.
    In a large bowl sift together Flour & Eggs.
  2. පසුව ලුනු එකතු කරගන්න, ඊට කිරි වක්කරගන්න
    Add Salt and pour in the Milk.
  3. එය හොඳින් මිශ්‍ර කරගන්න
    Mix until it turns into a smooth batter.
  4. පෑන් එක හෝ ග්‍රීඩල් එක යන්තම් තෙල් සහිතව හොඳින් රත් කරගන්න.
    Heat a lightly-oiled griddle or frying pan over medium-high heat.
  5. මිශ්‍රණය ඊට වක්කරන්න.
    Pour or scoop the batter onto the griddle.
  6. අසන්න වශයෙන් කෝප්ප ¼ක් එක් පෑන්කේක් එකකට භාවිත කරන්න.
    Use approximately ¼ cup for each pancake.
  7. දෙපසම දුඹුරු පැහැති වන තෙක් රත් කරන්න.
    Heat until it’s brown on both sides.
  8. පලතුරු සහ යෝගට් එකතු කරන්න.
    Add Fruits & Yoghurt, and additional pie filling if desired.
  9. රස වැඩි කරගැනීමට කුරුඳු කුඩු ස්වල්පයක් ඉසින්න. අමතරව පලතුරු/ කජු පෑන්කේක් එක මත අලංකාරය සඳහා තැබිය හැකිය.
    Sprinkle some cinnamon powder for taste, and additional fruits/nuts as toppings.

පැණි සමඟ පිළිගන්වන්න. සතුටින් භුක්ති විඳින්න.
Serve with Honey. Enjoy.