Directions
0/0 steps made- සුදු ළුණු, අමු මිරිස්, හා කරපිංචා අඹරාගන්න. ඒවා ඇඹරුම් භාජනයට දමන්න.
Grind the Garlic, Green Chilli, and Curry Leaves in a grinding bowl. - අබ කුඩු සහ කහ කුඩු ද ඊට එකතු කරගන්න. හොඳින් අඹරගන්න.
Add Mustard powder and Turmeric powder. Grind together. - ගම්මිරිස් හා ගා ගත පොල් ඊට එකතු කරන්න.
Add Pepper and grated Coconut. - හොඳින් මිශ්‍ර වෙනතුරු අඹරගන්න.
Grind till mixed well. - ඉවතට ගන්න.
Take out. - තෙල් දාල පෑන් එකට දමා රත් කරගන්න.
Add to a pan and heat with oil. - කපා ගත ගෝවා පෑන් එකට දමන්න.
Add the shredded cabbage into the pan. - කුළුබඩු සමඟ හොඳින් මිශ්‍ර කරගන්න.
Mix all ingredients well. - අවශ්‍ය ප්‍රමාණයට ලුනු දමන්න.
Add Salt and stir. - ගින්න අඩු කොට පිසගන්න.
Lower heat and let it simmer. - ඉවතට ගෙන උණුවෙන් පිළිගන්වන්න.
Take out and serve hot.
සතුටින් භුක්ති විඳින්න.
Enjoy.
සමඟ පිළිගැන්විය හැක Can be served with:
Featured

- නිර්මාංශ කෑම Vegetarian Kaema
- පට්ට කෑම Top Kaema
- පොඩ්ඩන්ට කෑම Kaema for Kids
- හොදට කන කෑම Proper Kaema
Recent comments