පාවිච්චි කරපූ වට්ටෝරු Additionally used recipes

පැණි අබ මිශ්‍රණය Honey Mustard Glaze
No ratings yet අබ (ඩීසොන්) ග්‍රෑම් 80g Mustard (Dijon)ඔලිව් තෙල් මේස හැඳි 1 tbsp Olive Oilසෝයා සෝස් මේස හැඳි 2 tbsp Soya Sauceපැණි මේස හැඳි 1 tbsp Honeyලුණු අවශ්‍ය ප්‍රමාණයට Salt for taste Read more
Directions
0/0 steps made- අවන් එක 200°C රත් කරගන්න.
Start by preheating the oven to 200°C. - එළවලු සහ පලතුරු විශාල කැබලි වලට කපා ගන්න.
Cut vegetables/fruits (of your choice) into large pieces. - කපාගත් එළවලු මස්කූර වල දමාගන්න.
Thread the cut vegetables onto skewers. - ඒ සියල්ල පැණි අබ මිශ්‍රණය වල තවරා ගන්න.
Brush/cover all the vegetable skewers with Honey Mustard Glaze. - සකස් කරගත් එළවලු ස්ක්ර්ව්ස් බේකින් ට්‍රේ එකක් මත තබන්න.
Place the vegetable skewers onto a baking tray. - මිනිත්තු 25-30ක් අවන් එකේ ග්‍රිල් (රත්) කරගන්න. අවශ්‍ය නම් බාබික්යූ ග්‍රිල් එකක් ද භාවිත කල හැකිය.
Grill for 25-30 minutes in the oven (or on a barbecue grill). - අවන් එකෙන් ඉවතට ගන්න. ඒ ග්‍රිල් කරන ලද එළවලු ඔබට අවශ්‍ය පරිදි සරසා ගන්න.
Take out of oven. Place the grilled vegetable kebabs onto a garnish/decoration of your own making.
Recent comments