Directions

0/0 steps made
  1. භාජනයක් ගන්න.
    Take a bowl.
  2. ඔලිව් තෙල් එකතු කරගන්න.
    Add Olive Oil.
  3. අබ එකතු කරගන්න.
    Add Mustard.
  4. පැණි එකතු කරගන්න.
    Add Honey.
  5. සෝයා සෝස් එකතු කරගන්න.
    Add Soya Sauce.
  6. හොඳින් මිශ්‍ර කරගන්න.
    Mix well until properly combined.
  7. අවශ්‍ය ප්‍රමාණයට ළුණු එකතු කරගන්න.
    Add Salt for taste.
  8. හොඳින් හැඳි ගා ගන්න.
    Stir well.


මැරිනේඩ් හෝ ඩිප් කිරීමට යොදාගත හැකිය.
Can be used as a marinade or dip.

සතුටින් භුක්ති විඳින්න.
Enjoy.

සමඟ වඩා රසවත්ය Best served with

රෝස් කරන ලද කුකුල් මස් Roast Chicken

රෝස් කරන ලද කුකුල් මස් Roast Chicken

ගම්මිරිස් රෝස් කරන ලද ඌරු මස් Pepper Roasted Pork

ගම්මිරිස් රෝස් කරන ලද ඌරු මස් Pepper Roasted Pork