Directions
0/0 steps made- සුදු ඉඳි ආප්ප පිටි භාජනයට දමන්න.
Add White String Hopper Flour to a bowl. - ලුණු එකතු කරගන්න.
Add salt to flour. - වතුර කෝප්ප ¼ පමණ ටිකෙන් ටික දමාගනිමින් කලවම් කරගන්න.
Slowly add ¼ cup of water at a time and start kneading. - දිගින් දිගටම ජලය ස්වල්පය බැගින් යොදමින් කවලම් කරගන්න පිටි හොඳින් දැඩිව මිශ්‍ර වන තෙක්.
Keep kneading while slowly adding more water till all the flour is a firm consistency. - ඒ අතර ජලය හොඳින් රත් කරගන්න (ස්ටීමර්/ගැඹුරු භාජනයක).
Meanwhile, boil water in a steamer (deep pot). - ඇනූ පාන් පිටි ඉඳි ආප්ප සකස් කරන උපකරණය වෙත යොදන්න.
Add the dough to a string hopper press. - එය තද කරමින් ඉඳි ආප්ප ට්‍රේ වෙතට ඉඳි ආප්ප වක් කරගන්න.
Squeeze the dough out in a circular motion on string hopper trays. - ඉඳි ආප්ප ට්‍රේ ස්ටීමර් එක තුල තබන්න.
Add string hopper trays to the steamer. - මිනිත්තු 15ක් පමණ එහි තබන්න. වාෂ්ප ඉවතට යන ලෙස තබාගන්න වග බලාගන්න.
Steam for 15 minutes. Make sure to avoid steam leaking out. - ඉඳි ආප්ප ට්‍රේ වලින් ඉවතට ගන්න.
Take string hoppers out of the trays. - උණුවෙන් පිළිගන්වන්න.
Serve hot.
සතුටින් භුක්ති විඳින්න.
Enjoy.
සමඟ වඩා රසවත්ය Goes best with:
Featured

චිකන් බුරියානි (අල්ලපු ගෙදර ආන්ටි හදපු) Next Door Aunty’s Chicken Biryani
No ratings yet කුකුල් මස් කකුල් සහ කලවා හැම එකම 4 Chicken drumsticks & thighs eachබාස්මති බත් ග්‍රෑම් 300g Basmati RiceKnorr චිකන් සුප් කට 2 Chicken Stock cubesකහ කුඩු තේ හැඳි 1 tsp Turmeric powderමිරිස් කුඩු තේ හැඳි 3 tsp Chilli powderතුන පහ මේස හැඳි 2 tbsp Curry powderගම්මිරිස් කුඩු තේ හැඳි 2 tsp Black Pepper powderකරාබු නැටි 10 Clovesකරපිංචා Curry Leavesඑනසල් ඇට 5 Cardamom podsකුරුඳු පොතු 2 Cinnamon sticksඅමු මිරිස් 3 Green Chilliesලොකු ළුණු (හොඳින් පොඩි කරගත්) 2 Big Onions (finely chopped)ලුණු තේ හැඳි 3 tsp Saltමධ්‍යම ප්‍රමාණය ළුණු 1 Medium-sized Onionසුදු ළුණු (පොඩි කරගත්) බිකි 7 Garlic cloves (crushed)ඉඟුරු (පොඩි කරගත්) තේ හැඳි 2 tsp Ginger (crushed)මුදවපු කිරි විශාල හට්ටි 2 large containers of Curdකොත්තමල්ලි ග්‍රෑම් 300g Corianderදෙළුම් ඇට Pomegranate seedsඅවශ්‍ය ප්‍රමාණයට එළවලු තෙල් Vegetable Oil to fryවතුර Water Read more
ඇදූ කුකුල් මස් පාලන්ඩි Pulled Chicken Palandi
No ratings yet චිකන් බ්‍රෙස්ට් (පියයුරු) ග්‍රෑම් 500g Chicken Breastsසුදු ළුණු (පොඩි කරගන්නා ලද) තේ හැඳි 1 tsp Garlic (chopped)මුදවපු කිරි කෝප්ප 3 cups Curdඉඟුරු (පොඩි කරගන්නා ලද) තේ හැඳි 1 tsp Ginger (chopped)ලොකු ළුණු (පොඩි කරගන්නා ලද) 1 Big Onion (chopped)බිත්තර 3 Eggsඋළුහාල් තේ හැඳි ¼ tsp Fenugreekඅබ තේ හැඳි ¼ tsp Mustard Seedsකළු ගම්මිරිස් තේ හැඳි ¼ tsp Black Pepperකොත්තමල්ලි කුඩු තේ හැඳි ½ tsp Coriander powderකුරුඳු පොතු ½ Cinnamon stickඔරෙගානෝ (අවශ්‍ය නම්) තේ හැඳි ¼ tsp Oregano (optional)මිරිස් කැබලි තේ හැඳි ½ tsp Chilli flakesකරපිංචා Curry leavesහරිත ඇපල් (කැබලි) 1 Green Apple slicesදෙහි (යුෂ) 1 Lime (juice)කොළ මිරිස් 2 Green Chilli Peppers (or Capsicums)තෙල් Oilඅවශ්‍ය ප්‍රමාණයට ලුණු සහ ගම්මිරිස් Salt & Pepper for taste Read more
Featured

Recent comments