Directions
0/0 steps made- මිංචි කොළ, ගා ගත් පොල්, සුදු ළුණු, අමු මිරිස් සහ දෙහි යුෂ බ්ලෙන්ඩර් එකට දමාගන්න.
Add Mint leaves, grated Coconut, Garlic, Green Chillies, and Lime juice into a blender. - අවශ්‍ය ප්‍රමාණයට ලුණු සහ ගම්මිරිස් දමන්න.
Add Salt and Pepper for taste. - හොඳින් උකු වන ලෙස කසක් වන තුරු බ්ලෙන්ඩ් කරගන්න.
Grind all the ingredients together into a fine thick paste. - රස බලා තව අවෂ්‍යය නම් ලුණු සහ දෙහි යුෂ දමන්න.
Check seasoning. Adjust the taste with salt and lime juice if required. - ඉවතට ගෙන භාජනයකට දමා කෑමට ගන්නා තුරැ හොදින් වසා තබන්න.
Take out, cover and store until ready to serve.
සතුටින් පිළිගන්වන්න.
Enjoy.
සමඟ වඩා රසවත්ය Goes best with:
Featured

Recent comments