Directions

0/0 steps made
  1. පෑන් එකේ තෙල් රත් කොට ළුණු කැබලි ඊට දමා බැදගන්න. නිතර නිතර හැඳිගාන්න.
    Heat Oil in pan and fry the sliced Onions, stirring frequently.
  2. ළුණු රත්රන් දුඹුරු පැහැයට පැමිණෙන තුරු මෙය සිදු කරන්න.
    Wait till they turn golden brown.
  3. ගින්දර ඉවත් කොට පසෙකින් තබන්න.
    Remove from heat and keep aside

  4. එළු මස් මදි ප්‍රමාණයේ කොටස් වලට කපා ගන්න. වැඩි පුර ඇති මේදය ඉවතට ගෙන හොඳින් සෝදන්න.
    Before proceeding, cut the Mutton into medium-sized pieces. Trim away the excess fat and wash well.

     

  5. පෑන් එකේ දමා ගී හෝ තෙල් රත් කරගන්න.
    Heat Ghee or Oil in a pan.
  6. සුදු ළුණු සහ ඉඟුරු පේස්ට් එක එකකින් පසු අනෙක බැගින් බැදගන්න.
    Fry the Garlic and Ginger pastes one after the other.
  7. හොඳින් මිශ්‍ර කරන්න.
    Stir and mix well.
  8. එළු මස් සුදු ළුණු සහ ඉඟුරු පේස්ට් එක දමා හොඳින් බැදගන්න.
    Add the mutton pieces to the frying garlic and ginger pastes and fry well.
  9. බැදගත් ළුණු, මුදවපු කිරි සහ පොඩි කරගත් අල එකතු කරන්න. හොඳින් මිශ්‍ර කරගන්න.
    Add the fried Onions, Curd and chopped Potatoes. Stir well.
  10. බිරියනි මිශ්‍රණය එකතු කරන්න. කරි එකට හොඳින් මිශ්‍ර කරන්න.
    Add the Biriyani mix and mix well into the curry.
  11. ලුණු එකතු කරන්න.
    Add Salt and mix.
  12. අමතර රසය ඔන නම් දෙහි යුෂ සමග එකතු කරගන්න (අවශ්‍ය නම්).
    Optionally, add Lime juice for extra taste.
  13. මස් කැබලි හොදි සමඟ හොඳින් මිශ්‍ර වන තුරු මිනිත්තු 10ක් පමණ මද ගින්නේ තම්බා ගන්න.
    Cook for about 10 minutes til the meat pieces are blended well with the gravy.
  14. ජලය ස්වල්පයක් සහ තවත් බුරියානි මිශ්රණයක් එකතු කර එළු මස් හොඳින් පිසින්න.
    Add Water and more of the Biryani mix to continue cooking the Mutton.
  15. එළු මස් මෘදු වන තුරු සහ ප්‍රමාණය කෝප්පයක් දක්වා අඩු වන තුරු ගින්දර අඩු කර මද ගින්නේ තම්බාගන්න.
    Reduce heat and cook at a gentle simmer till the mutton is tender and the stock is reduced to one cup.
  16. එළු මස් කොර්මා ගින්දර ඉවත් කොට පසෙකින් තබන්න.
    Remove the Mutton Korma from heat and keep aside.
  17. ගැඹුරු භාජනයක් ගෙන එහි බටර් තවරන්න.
    Use a deep pot and grease it with Butter.
  18. භාජනයේ පතුලේ පිසින ලද බත් ලේයර් එකක් දමන්න.
    Take some cooked Rice and layer it at the bottom.
  19. එළු මස් කරිය ඒ මත (යෙදු බත් මත) යොදන්න.
    Add the Mutton Korma and layer it on top of the Rice.
  20. තක්කාලි, අමු මිරිස්, කොත්තමල්ලි කොළ සහ ඉඟුරු එකතු කරන්න.
    Add sliced Tomatoes, cut Green Chillies, Coriander Leaves, and grated Ginger on top.
  21. ඊට උඩින් තවත් බත් ලේයර් එකක් යොදන්න. ආකාරයෙන් භාජනය පිරෙන තුරු කරන්න.
    Add another layer of Rice till the pot is filled.
  22. කහ කුඩු, මිරිස් කුඩු සහ බැදගත් ළුණු ඒ මත තබන්න.
    Add Turmeric powder, Chilli powder, and fried Onions on top.
  23. පියනකින් වසා තබන්න. ඊට මිනිත්තු 20ක් පමණ මද රස්නයෙන් පිසින්න.
    Close with lid and cook for 20 minutes on low heat.
  24. පියන ඉවත් කරන්න. ඊට හොඳින් මිශ්‍ර කරගන්න.
    Take off the lid, and mix everything together.
  25. රත් කිරීම නිවා, ඉවතට ගන්න. උණුසුම්ව පිළිගන්වන්න.
    Turn off heat, remove and serve hot.
  26. හොඳින් අලංකාර කිරීම සඳහා කොත්තමල්ලි කොළ සහ දෙළුම් ඇට ඒ මත ඉසින්න.
    Sprinkle Coriander Leaves and Pomegranate seeds over the top as a sweet garnish.

උණුසුම්ව පිළිගන්වන්න. වඩාත්ම හොඳ පිලිගැන්වීමකට නම් මින්ට් සම්බෝල, රයිටා හෝ මැලේ අච්චාරු සමග එක්කරන්න
Serve hot! Best served with Mint Sambol, Raita and Malay Pickle.

සමඟ වඩා රසවත්ය Goes best with:

මැලේ අච්චාරු Malay Pickle

මැලේ අච්චාරු Malay Pickle

සමග දෙළුම් රයිටා Raita with Pomegranate

රයිටා (සමග දෙළුම්) Raita (with Pomegranate)

මිංචි සම්බෝල Mint Sambol

මිංචි සම්බෝල Mint Sambol