Directions

0/0 steps made
  1. එළවලු තෙල්, සෝයා සෝස්, විනාකිරි, සීනි, ලුනු සහ ගම්මිරිස් මිශ්‍ර කරන්න.
    Mix Vegetable Oil, Soya Sauce, Vinegar, Sugar, Salt & Pepper.
  2. භාජනයකට ගෝවා, කැරට්, ආමන්ඩ් සහ තල ඇට දමාගන්න.
    In a bowl add the Cabbage, Carrot, Almonds and Sesame Seeds.
  3. එහාට මෙහාට පෙරලන්න.
    Toss well to cool.
  4. ආමන්ඩ් සහ තල ඇට සලාදය මතට ඉසින්න.
    Finish off with a sprinkle of Almonds and Sesame Seeds.


පිළිගන්වන්න හෝ පසුව ගැනීම සඳහා ශීතකරණයේ දමා තබන්න.
Refrigerate unless you use it immediately.

සතුටින් භුක්ති විඳින්න.
Enjoy.