Directions
0/0 steps made- පෑන් එකේ තෙල් රත් කරගන්න.
Heat Oil in a pan. - කරපිංචා, අමු මිරිස්, කුරුඳු පොතු, කරාබු නැටි, කරදමුංගු එනසල් සහ හොඳින් පොඩි කරගත් ලොකු ළුණු එක හොඳින් බැදගන්න.
Fry up Curry Leaves, Green Chillies, Cinnamon sticks, Cloves, crushed Cardamom, and finely chopped Big Onions. - හොඳින් මිශ්‍ර කරගන්න.
Stir and mix well. - ගින්දර ඉවත් කොට පසෙකින් තබන්න.
Take off heat and keep aside for use later. - කුකුල් මස් හොඳින් සෝදා විශාල භාජනයකට දමන්න.
Clean the Chicken and place in a large bowl. - මිරිස් කුඩු, තුනපහ, කහ කුඩු සහ ගම්මිරිස් කුඩු සමඟ මිශ්‍ර කරන්න.
Mix together with Chilli powder, Curry powder, Turmeric powder and Black Pepper powder. - ලුණු එකතු කරන්න.
Add Salt. - කුකුල් මස් සමඟ හොඳින් මිශ්‍ර කරන්න.
Mix all the ingredients well with the Chicken. - එය මිනිත්තු 20ක් පමණ තබන්න.
Let it marinate for 20 minutes. - ඒ අතරතුර විශාල භාජනයකට ජලය ගෙන එය රත් කරන්න.
In the meantime, boil Water in a big pot. - ඊට Knorr චිකන් සුප් කට දෙක දමන්න.
Add two cubes of Knorr Chicken stock. - හොඳින් මිශ්‍ර වනතුරු තම්බා ගන්න.
Stir and bring to a boil. - එය හොඳින් රත් වූ පසු කුකුල් මස් සහ අනෙකුත් භාජනය ඉතිරිව ඇති කුළු බඩු සියල්ලම දමන්න.
Once it boils, add and mix the Chicken and any remaining spices from the bowl. - මිනිත්තු 25-30ක් පමණ තම්බා කරගන්න.
Boil it for 25-30 minutes. - ඒ අතරතුර, කොත්තමල්ලි, අමු මිරිස්, සුදු ළුණු, ඉඟුරු, මධ්යම ප්රමාණය ළුණු සහ මුදවපු කිරි බ්ලෙන්ඩර් එකට දමන්න.
In the meantime, Put Coriander, Green Chillies, Garlic cloves, Ginger, cut medium-sized Onions and Curd into a blender. - හොඳින් බ්ලෙන්ඩ් කරන්න. අවශ්‍ය නම් ලුණු යොදන්න.
Blend well together. Add some Salt if required. - පසුව ගැනීමට පසෙකින් තබන්න.
Set aside for use later. - එය හොඳින් රත් වූ පසු භාජනය කුකුල් මස් සියල්ලම ඉවත් කරන්න. පසුව ගැනීමට පසෙකින් තබන්න.
Remove all the Chicken from the pot and keep aside for use later. - ඉතිරිව හොද්ද සමඟ බත් තම්බා ගන්න.
Add and boil Rice in the Chicken broth. - අවශ්‍ය නම් ලුණු යොදන්න.
Add Salt if necessary. - ඒ අතරතුර, කුකුල් මස් මිනිත්තු 5ක් 6ක් පිටතින් දුඹුරු පහ ගැන්වෙන තුරු පෑන් එකේ බැදගෙන. තෙල් එකතු කරන්න.
Meanwhile, fry the Chicken for 5-6 minutes in a pan with Oil so it browns a bit on the outside. - මුදවපු කිරි සෝස් එකතු කොට මද ගින්නේ මිනිත්තු 10-15ක් තම්බන්න.
Add some Curd Sauce and let it simmer on medium heat for another 10-15 minutes. - බැදගත් ළුණු මිශ්‍රණය යොදා හොඳින් මිශ්‍ර කරගන්න.
Add the fried Onion mix and mix it well. - බත් පිස ගත පසු විශාල භාජනයක එම බත් ලේයර් වශයෙන් දැමීමට පටන් ගන්න. මුලින්ම බත් ද පසුව ඒ මත කුකුල් මස් මිශ්‍රනයද ඒ මත නැවත බත් ද ඒ වගේම සකස් කරගත් මුදවපු කිරි සෝස් ද යොදන්න.
Once the Rice is cooked, start layering it in a big oven dish. Rice first then the Chicken Mix and more Rice on top and then some more Curd Sauce from the Chicken. - මිනිත්තු 30-45ක් පමණ අවන් එකේ තබන්න. අවන් එක 160ºC රත් කරගන්න.
Bake in the oven for 30-45 minutes at 160ºC. - ඉවතට ගෙන උණු උණුවෙන් පිළිගන්වන්න.
Take out and serve hot. - හොඳින් අලංකාර කිරීම සඳහා දෙළුම් ඇට ඒ මත ඉසින්න.
Sprinkle Pomegranate seeds over the top as a sweet garnish.
පියවර Step 1: ළුණු මිශ්‍රණය එක සකස් කරගැනීම Making the Onion Mix
ළුණු වඩා දුඹුරු වීමට ඉඩ නොදෙන්න.
Do not let the Onions become too brown.
පියවර Step 2
පියවර Step 3: මුදවපු කිරි සෝස් එක සකස් කරගැනීම Making the Curd Sauce.
පියවර Step 4
පියවර Step 5
පියවර Step 6
සතුටින් පිළිගන්වන්න. වඩාත්ම හොඳ පිලිගැන්වීමකට නම් මින්ට් සම්බෝල, රයිටා හෝ මැලේ අච්චාරු සමග එක්කරන්න
Enjoy! Best served with Mint Sambol, Raita and Malay Pickle.
සමඟ වඩා රසවත්ය Goes best with:

මැලේ අච්චාරු Malay Pickle
No ratings yet කුඩා රතු ළුණු (සම ඉවත් කරන්න) ග්‍රෑම් 200g Small Red Onions (skinned)මාලු මිරිස් / කොළ මිරිස් (කපා ගන්නා) ග්‍රෑම් 50g Capsicums / Green Pepper Chilli (cut)අබ කුඩු තේ හැඳි 1½ tsp Mustard powderහිල් සහිත රට ඉඳි ග්‍රෑම් 100g Pitted Datesවිනාකිරි මේස හැඳි 4 tbsp Vinegarමිරිස් කුඩු තේ හැඳි 2 tsp Chilli powderගම්මිරිස් තේ හැඳි ½ tsp Pepperසුදු ළුණු ආලේපය තේ හැඳි 1½ tsp Garlic pasteඉඟුරු ආලේපය තේ හැඳි 1 tsp Ginger pasteසීනි මේස හැඳි 2 tbsp Sugarඅවශ්‍ය ප්‍රමාණයට ලුණු Salt for tasteකැරට් (කැබලි වලට කපාගන්න) ග්‍රෑම් 50g Carrots (shredded)දෙහි අච්චාරු (අවශ්‍ය නම්) මේස හැඳි 1 tbsp Lime Pickle (optional for that extra zing) Read more
රයිටා (සමග දෙළුම්) Raita (with Pomegranate)
No ratings yet සාමාන්‍ය යෝගට් (හෝ මුදවපු කිරි) කෝප්ප 1 cup Plain Yogurt (or Curd)විශාල පිපිඤ්ඤා 1 Cucumber (large)ළුණු (හොඳින් කුඩාවට කපා ගත්) 1 Onion (finely chopped)අමු මිරිස් (හොඳින් කුඩාවට කපා ගත්) 2 Green Chillies (finely chopped)දුරු (කුඩු) තේ හැඳි ½ tsp Cumin (grounded)තලා ගත කළු ගම්මිරිස් තේ හැඳි ½ tsp Crushed Black Peppersදෙළුම් ඇට Pomegranate seedsදෙහි (යුෂ) Lime (juice)අවශ්‍ය ප්‍රමාණයට ලුණු Salt for taste Read more
Recent comments