Directions
0/0 steps made- හොඳින් පරිප්පු ජලයෙන් සෝදා ගන්න.
Before proceeding, wash the Dhal thoroughly. - පරිප්පු, ළුණු, සුදුළුණු, අමු මිරිස්, රම්පෙ, සහ කරපිංචා භාජනයට දමන්න.
Add the Dhal, Onions, Garlic, Green Chilli, Rampe & Curry Leaves into a pot. - මිරිස් කුඩු සහ කහ කුඩු එකතු කරගන්න. කුරුඳු පොතු ද එකතු කරගන්න.
Add the Chilli and Turmeric powder, and Cinnamon stick. - ජලය කෝප්ප 2ක් 3ක් එකතු කරගන්න.
Mix with 2-3 cups of water. - ජලය හිඳෙන තෙක් මැදි රස්නයෙන් පිසගන්න. පරිප්පු තරමක් දුරට පිසිය යුතුය.
Cook with medium heat until water evaporates and the dhal is cooked halfway. - අවශ්‍ය ප්‍රමාණයට ළුණු එකතු කරගන්න.
Add Salt for taste. - පොල් කිරි එකතු කොට මිශ්‍ර කරගන්න.
Mix in the coconut milk and stir. - හොඳින් පිස ගන්න.
Bring to a boil and simmer. - උණුවෙන් පිළිගන්වන්න.
Serve hot.
සතුටින් භුක්ති විඳින්න.
Enjoy.
සමඟ වඩා රසවත්ය Best served with

සුදු ඉඳි ආප්ප White String Hoppers
No ratings yet සුදු ඉඳි ආප්ප පිටි White String Hopper Flourලුණු Saltජලය Water Read more
කුරක්කන් ඉඳි ආප්ප Kurakkan String Hoppers
No ratings yet කුරක්කන් ඉඳි ආප්ප පිටි Kurakkan String Hopper Flourලුණු Saltජලය Water Read more
කහ (කහ කුඩු) ඉඳි ආප්ප Yellow (Turmeric) String Hoppers
No ratings yet සුදු ඉඳි ආප්ප පිටි White String Hopper Flourකහ කුඩු Turmeric powderලුණු Saltජලය Water Read more
Recent comments