Directions

0/0 steps made
  1. පරිප්පු තම්බාගන්න.
    Boil some Parippu (Dhal).
  2. තිරිඟු පිටි, ගා ගත පොල්, තම්බාගත් පරිප්පු, ළුණු සහ අමු මිරිස් භාජනයකට දමන්න.
    Mix Wheat Flour, grated Coconut, boiled Parippu, Onion and Green Chilli in a bowl.
  3. අවශ්‍ය ප්‍රමාණයට ලුනු දමන්න.
    Add Salt to taste.
  4. තම්බාගත් පරිප්පු භාජනයට දමන්න.
    Add the boiled Parippu to the bowl.
  5. ක්‍රමයෙන් වතුර සමඟ මිශ්‍ර කරන්න.
    Mix water gradually.
  6. නොඇලෙන ලෙස ඇනු පාන් පිටි සමඟ අනෙකුත් දේ කවලම් කරගන්න.
    Knead the ingredients to form a firm non-sticky dough.
  7. ඇනු පාන් පිටි රෝල් කර සකසා රවුම් කපාගන්න.
    Roll out the dough and cut round.
  8. ග්‍රිඩ්ල් පෑන් එකේ රත් කරගන්න.
    Heat a griddle pan.
  9. නිසි පරිදි රත් වන තුරු රොටියේ දෙපැත්තම රත් කරගන්න.
    Cook both sides of the Roti till done.

ලුනු මිරිස් සමඟ පිළිගන්වන්න. සතුටින් භුක්ති විඳින්න.
Serve with Lunu Miris. Enjoy.

සමඟ වඩා රසවත්ය Best served with

මිංචි සම්බෝල Mint Sambol

මිංචි සම්බෝල Mint Sambol

කුකුල් මස් පීකුදු කරිය Chicken Liver Curry

කුකුල් මස් පීකුදු කරිය Chicken Liver Curry

Featuredඋම්බලකඩ සම්බෝල Umbalakada (Maldive Fish) Sambol recipe

උම්බලකඩ සම්බෝල Umbalakada (Maldive Fish) Sambol

Featuredපොලොස් මාලුව Polos (Jack Fruit) Curry

පොලොස් මාලුව Polos (Jackfruit) Curry

කුකුල් මස් කරිය Chicken Curry

කුකුල් මස් කරිය Chicken Curry

පොල් සම්බෝල Pol (Coconut) Sambol

පොල් සම්බෝල Pol (Coconut) Sambol