Directions
0/0 steps made- කපාගත් ළුණු සහ අමු මිරිස් වංගෙඩියට එකතු කරගන්න.
Add cut Onions and Green Chilli into a mortar. - ඊට මිරිස් කැබලි සහ ගම්මිරිස් එකතු කරගන්න.
Add Chilli flakes and Pepper. - වංගෙඩිය හා මෝල්ගස යොදාගනිමින් අවශ්‍ය දේ කොටගන්නා.
Pound the ingredients using the mortar and pestle. - ඊට පොල් එකතු කර තව දුරටත් කොටගන්නා.
Then add the coconut and pound further. - සියලුම අවශ්‍ය දෑ හොඳින් මිශ්‍ර වනතුරු හොඳින් කොටගන්නා.
Pound till all the ingredients are mixed well. - එය භාජනයකට දමා, ලුණු සහ දෙහි එකතු කරගන්න.
Empty into serving bowl. Season with salt and lime.
සතුටින් පිළිගන්වන්න.
Enjoy.
සමඟ වඩා රසවත්ය Best served with
Featured

- නිර්මාංශ කෑම Vegetarian Kaema
- පට්ට කෑම Top Kaema
- පොඩ්ඩන්ට කෑම Kaema for Kids
- හොදට කන කෑම Proper Kaema
පරිප්පු රොටි Parippu (Dhal) Roti
No ratings yet පරිප්පු (තම්බාගත්) ග්‍රෑම් 100g Parippu/Dhal (boiled)තිරිඟු පිටි ග්‍රෑම් 200g Wheat Flourගා ගත් පොල්ග්රෑම් 250g Grated Coconutළුණු (කුඩාවට කපා ගත්) ග්‍රෑම් 50g Onions (chopped)අමු මිරිස් (කුඩාවට කපා ගත්) 2 Green Chillies (chopped)ලුනු අවශ්‍ය ප්‍රමාණයට Salt to taste Read more
සුදු ඉඳි ආප්ප White String Hoppers
No ratings yet සුදු ඉඳි ආප්ප පිටි White String Hopper Flourලුණු Saltජලය Water Read more
කුරක්කන් ඉඳි ආප්ප Kurakkan String Hoppers
No ratings yet කුරක්කන් ඉඳි ආප්ප පිටි Kurakkan String Hopper Flourලුණු Saltජලය Water Read more
Recent comments