Directions
0/0 steps made- තෙල් රත් කරගන්න.
Heat oil in a pot. - ඊට අබ ඇට එක් කර පියනකින් වසා තබන්න.
Add mustard seeds and cover with a lid. - අබ ඇට පිපිරූ පසු පියන ඉවත් කරන්න.
After the mustard seeds pop, open the lid. - ඊට ළුණු, සුදු ළුණු, රම්පෙ, කරපිංචා සහ අමු මිරිස් එකතු කරන්න.
Add Onions, Garlic, Rampe & Curry Leaves, and Green Chilli. - හොඳින් සුවඳ එනතුරු බැදගන්න.
Sauté till fragrant. - ඊට මිරිස් කුඩු, කහ කුඩු, සහ තුන පහ එකතු කරගන්න.
Add the Chilli, Turmeric and Roasted Curry powders. - පොලොස් ඊට දමා මිනිත්තු දෙක තුනක් බැදගන්න.
Add the Polos (jackfruit) into the pot and sauté for a minute or two. - සියඹලා සහ ලුනු එකතු කරගන්න.
Add the Tamarind paste and Salt. - වතුර කෝප්ප 2ක් 3ක් එකතු කරගන්න.
Add 2-3 cups of water. - වළඳ පියනකින් වසා හොඳින් රත් කරගන්න.
Close the pot with a lid, bring to a boil and simmer. - පොලොස් හොඳින් මෘදු ලෙස පිසෙන තෙක් වරින් වර පිරික්සන්න.
Make sure the polos pieces are cooked till soft. Check periodically. - පසුව පොල් කිරි එකතු කර හොඳින් හැඳි ගා ගන්න.
Then add the coconut milk and stir well. - ඔබට කටට සැරට අවශ්‍ය නම් අවශ්‍ය ලෙස තවත් මිරිස් කුඩු සහ තුන පහ කුඩු එකතු කරගන්න.
Add more Chilli & Roasted Curry powder if your guests like a little extra spice in their curries. - පියනකින් වළඳ වසා හොද්ද උකු වනතුරු පිසගන්න.
Close pot with lid and continue to cook till the gravy thickens. - උණුවෙන් පිළිගන්වන්න.
Serve hot.
සතුටින් භුක්ති විඳින්න.
Enjoy.
සමඟ වඩා රසවත්ය Best served with
Featured

- නිර්මාංශ කෑම Vegetarian Kaema
- පට්ට කෑම Top Kaema
- පොඩ්ඩන්ට කෑම Kaema for Kids
- හොදට කන කෑම Proper Kaema
පරිප්පු රොටි Parippu (Dhal) Roti
No ratings yet පරිප්පු (තම්බාගත්) ග්‍රෑම් 100g Parippu/Dhal (boiled)තිරිඟු පිටි ග්‍රෑම් 200g Wheat Flourගා ගත් පොල්ග්රෑම් 250g Grated Coconutළුණු (කුඩාවට කපා ගත්) ග්‍රෑම් 50g Onions (chopped)අමු මිරිස් (කුඩාවට කපා ගත්) 2 Green Chillies (chopped)ලුනු අවශ්‍ය ප්‍රමාණයට Salt to taste Read more
සුදු ඉඳි ආප්ප White String Hoppers
No ratings yet සුදු ඉඳි ආප්ප පිටි White String Hopper Flourලුණු Saltජලය Water Read more
කුරක්කන් ඉඳි ආප්ප Kurakkan String Hoppers
No ratings yet කුරක්කන් ඉඳි ආප්ප පිටි Kurakkan String Hopper Flourලුණු Saltජලය Water Read more
Recent comments