Directions

0/0 steps made
  1. පිපිඤ්ඤා ගෙන හොඳින් සෝදා, පොතු හැර කැබලි වලට කපා ගන්න.
    Wash, peel and then grate a Cucumber.

  2. පිපිඤ්ඤා මධ්යය භාවිතා නොකරන්න.
    Do not grate the Cucumber core.

     

  3. භාජනයක් ගෙන යෝගට් (හෝ මුදවපු කිරි), ලුණු, ගම්මිරිස්, ළුණු, අමු මිරිස් සහ පිපිඤ්ඤා ඊට දමා හොඳින් මිශ්‍ර කරගන්න.
    Mix Yogurt (or Curd), Salt, Pepper, Onion, Green Chilies, and the grated Cucumber together in a medium bowl.
  4. දෙහි යුෂ එකතු කොට පදම සකස් කරගන්න.
    Season with Lime (juice) and stir.
  5. දුරු (කුඩු) එකතු කොට හොඳින් මිශ්‍ර කරගන්න.
    Add grounded Cumin and mix well.
  6. හොඳින් අලංකාර කිරීම සඳහා දෙළුම් ඇට ඒ මත ඉසින්න.
    Sprinkle Pomegranate seeds over the top as a sweet garnish.
  7. පිළිගැන්වීමට සුදානම් වන තුරු හොඳින් වසා ශීතකරණයේ තබන්න.
    Cover and store in the fridge until ready to serve.

සතුටින් පිළිගන්වන්න.
Enjoy.

සමඟ වඩා රසවත්ය Goes best with:

FeaturedAunty's Chicken Biryani චිකන් බුරියානි (අල්ලපු ගෙදර ආන්ටි හදපු)

චිකන් බුරියානි (අල්ලපු ගෙදර ආන්ටි හදපු) Next Door Aunty’s Chicken Biryani