පාවිච්චි කරපූ වට්ටෝරු Additionally used recipes

බාබික්යූ සෝස් BBQ Sauce
No ratings yet පැණි මේස හැඳි 6 tbsp Honeyසෝයා සෝස් මේස හැඳි 2 tbsp Soya Sauceඔලිව් තෙල් මේස හැඳි 2 tbsp Olive Oilමිරිස් කුඩු තේ හැඳි 1 tsp Chilli powderකහ කුඩු තේ හැඳි ¼ tsp Turmeric powderගම්මිරිස් තේ හැඳි ½ tsp Pepperකුරුදු කුඩු තේ හැඳි ½ tsp Cinnamon powderඑනසල් (කුඩු කරගත්) තේ හැඳි ¼ tsp Cardamom pods (crushed & powdered)මහදුරු තේ හැඳි ½ tsp Fennel Seedsසුදු ළුණු (පොඩි කරගන්නා ලද) මේස හැඳි 2 tbsp Garlic (chopped)ලුණු අවශ්‍ය ප්‍රමාණයට Salt for taste Read more
Directions
0/0 steps made- බාබික්යූ සෝස් එක කුකුල් මස් එකේ වටේ හොඳින් තවරාගන්න. බාබික්යූ සෝස් සමඟ චිකන් ආවරණය කිරීමට වග බලා ගන්න.
Pour the BBQ Sauce mix over the chicken, and make sure to cover the Chicken in the marinade thoroughly. - දෙහි, ළුණු, සහ සුදු ළුණු මස් එකට මුසු කරගන්න.
Stuff the chicken with cut lime, onions and the garlic cloves. - දෙහි පොතු ස්වල්පයක් කුඩු කර මස් එකට දමන්න.
Grate some of the lime rind on to the chicken. - දෙහි පොතු හොඳින් මස් එකට සම්බාහනය කරන්න.
Rub the lime rind on to the chicken thoroughly. - සිදුරු වැසීම සඳහා ටුත් පික් පාවිච්චි කරන්න.
Use a toothpick to close the cavity. - ට්වයින් නුල් භාවිත කොට කුකුල් කකුල් එකට බැඳගන්න.
Use a twine/string to tie the chicken legs together. - කුකුල්මස් එක ශීතකරණයේ පැයක පමණ කාලයක් තබාගනිමින් මරිනෙට් කරන්න.
Let the chicken marinate in the fridge for 1 hour. - කපන ලද අල, කැරට් සහ ගෝවා බේක් කරගන්නා භාජනයට දමන්න.
Add cut potatoes, carrots and broccoli to baking dish. - ඒ මතට ඔලිව් තෙල්, ලුණු, ගම්මිරිස් සහ එනසල් යොදන්න.
Top the vegetables with Olive Oil, Salt, Pepper, and Cardamom. - හොඳින් මිශ්‍ර කරගන්න.
Toss well. - බේක් කරගන්නා භාජනයේ, ආහාරයේ මැද කොටස හිස්ව තබමින් එළවලු කැබලි වටේට විසුරවන්න.
Spread the vegetables evenly around the baking dish, keeping the centre free. - කුකුල් මස් එක බේක් කරගන්නා භාජනයේ මැදින් තබන්න.
Add the Chicken onto the centre of the baking dish. - අවන් එකේ මිනිත්තු 20ක් පමණ තබමින් 230ºC උෂ්ණත්වයෙන් බේක් කරගන්න.
Place into oven and bake at 230ºC for 20 minutes. - ඉවතට ගෙන එය දැඩි ද යන්න පිරික්සන්න.
Take out and check Chicken for firmness. - ඔලිව් තෙල් සහ මහදුරු කුකුල් මස් එක මතට යොදන්න.
Add Olive Oil and Fennel Seeds on top of the Chicken. - නැවත අවන් එක තුල තබා 200ºC උෂ්ණත්වයෙන් මිනිත්තු 20ක් තබන්න (නැත්නම් පිස අවසන් වන).
Then place into oven again at 200ºC for 20 minutes (or until chicken is done). - ඉවතට ගෙන කකුල් වල බැඳී ට්වින් ඉවත් කරන්න.
After taking out of the oven, cut and remove string off Chicken legs. - අවශ්‍ය පරිදි කැබලි වලට කපාගන්න.
Slice and cut as needed.
Recent comments