Directions

0/0 steps made
  1. තෙල් පෑන් එකට දමාගන්න.
    In a frying pan, add Oil.
  2. තෙල් හොඳින් රත් වීම සඳහා මුලින් අල කැබලි දෙකක් පමණක් තෙල් මතට දමන්න
    Fry 2 pieces of Potato to remove the raw flavour of the Oil
  3. ඒ අතර වාරයේ… බිත්තර සමඟ ලුනු ස්වල්පයක් මිශ්‍ර කරගන්න
    Meanwhile… Beat the Eggs with a pinch of Salt
  4. ළුණු සහ බෙල් පේපර්ස් එකතු කරගන්න
    Add Onion, Red and Green Peppers
  5. එය හොඳින් මිශ්‍ර කරගන්න.
    Mix well.
  6. මිශ්‍රණය පෑන් එක මතට වක් කරන්න.
    Pour the mix onto the frying pan.
  7. මද රස්නෙන් පිස ගන්න.
    Cook over low heat.
  8. පැති මාරු කරමින් ඔම්ලට් බිත්තරය පිසගන්න.
    Flip omelette once to cook the other side.

සතුටින් භුක්ති විඳින්න.
Serve and enjoy.