Directions

0/0 steps made
  1. මුලින්ම හාල් මැස්සන්ගේ ඔලු ගලවා කිහිප වතාවක් හොඳින් සෝදන්න.
    Before proceeding, remove sprats’ heads and wash well several times.
  2. පෑන් එකට දමා තෙල් රත් කරගන්න.
    Heat Oil in a pan.
  3. හාල් මැස්සෝ පෑන් එකට දමා හොඳින් තෙල් සමඟ මිශ්‍ර කරගන්න.
    Add the Sprats into the pan and stir.
  4. ළුණු සහ කරපිංචා එකතු කරගන්න.
    Add the Onions and Curry Leaves.
  5. මිරිස් කැබලි, මිරිස් කුඩු සහ ලුණු යොදන්න.
    Add the Chilli pieces, Chilli powder and Salt.
  6. දෙහි යුධ එකතු කරගන්න සහ මිශ්‍ර කරන්න.
    Add juice of Lime, and stir.
  7. කහ කුඩු එකතු කරගන්න.
    Add Turmeric powder.
  8. දැඩි ගින්නේ මිනිත්තු 5ක් පමණ පිසගන්න. අවශ්‍ය පරිදි තෙම්පරාදු කරගන්න.
    Fry for about 5 minutes on high flame. Adjust seasoning if required.
  9. ගින්න අඩු කොට මද ගින්නේ තෙල් සමඟ තවත් මිනිත්තු 10-15ක් පිසගන්න.
    Lower temperature and allow to simmer in oil for another 10-15 minutes.
  10. උණුවෙන් පිළිගන්වන්න.
    Serve hot.

සතුටින් භුක්ති විඳින්න.
Enjoy.


යොදන මිරිස් කුඩු ප්‍රමාණයට ඔබට අවශ්‍ය රසයට අනුව වැඩි කරගත හැක.
Quick Tip: Quantity of Chilli powder may be increased according to your taste.

සමඟ වඩා රසවත්ය Best served with