Directions
0/0 steps made- කුඩු (පව්ඩර්) බවට පත් වන තුරු බිස්කට් අම්බරාගන්න (ග්‍රයින්ඩ් කරගන්න).
Grind biscuits down to a powder. - කුඩු කරගත් බිස්කට්, බේකින් පව්ඩර්, ලුණු සහ කොකෝවා පව්ඩර් භාජනයකට දමන්න.
Add the grounded Biscuits, Baking powder, Salt and Cocoa powder to a bowl. - බිස්කට් මිශ්‍රණය සකස් කරගැනීමට මේ සියල්ල හොඳින් මිශ්‍ර කරගන්න.
Mix well to form a biscuit mixture. - පසුව භාවිතා කිරීම සඳහා පසෙකින් තබන්න.
Keep aside for use later. - බටර් සහ අයිසින් සීනි තරමක් විශාල භාජනයකට දමන්න.
Add Butter and Icing Sugar to a large bowl. - හොඳින් හැඳි ගාමින් උකු සහ මෘදු මිශ්‍රණයක් බවට පත් වන තුරු මිශ්‍ර කරගන්න.
Stir and mix well to form a smooth and thick batter. - ඊට බිත්තර එකතු කොට හොඳින් හැඳි ගාන්න. මිශ්‍රණය සකස් කිරීම දිගටම කරගෙන යන්න.
Add Eggs and stir, one at a time, and continue making the batter. - ඊට බිස්කට් මිශ්‍රණය එකතු කරන්න. මෘදු චෝකටල් පේස්ට් එකක් සකස් කර ගැනීම සඳහා හොඳින් හැඳි ගාමින් මිශ්‍ර කරන්න.
Add the Biscuit mixture, stir and mix well to form a smooth chocolate paste. - චොකලට් පේස්ට් එක යකඩ භාජනයකට වක් කරන්න.
Pour the chocolate paste into a metal container. - ඒ අතරතුර, ස්ටීමර් (ගැඹුරු භාජනයක) ජලය රත් කරගන්න.
Meanwhile, boil water in a steamer (deep pot). - චොකලට් පේස්ට් එක අඩංගු යකඩ භාජනය ස්ටීමර් (ගැඹුරු භාජනයක) එකේ තබන්න.
Place the metal container with the chocolate paste into the steamer. - මිනිත්තු 30ක් පමණ හුමාලයෙන් තම්බා ගන්න.
Steam for about 30 minutes. - ඉවතට ගෙන පිළිගන්වන දීසියේ තබන්න.
Take out and transfer to a serving dish. - ඒ මත චොකලට් සිරප් සහ කැන්ඩි ෆෘට් තබා අලංකාර කරගන්න.
Add some Chocolate syrup and Candy Fruit as a sweet topping. - උණුවෙන් පිළිගන්වන්න.
Serve hot.
Recent comments