Tagged as: අච්චාරු Pickle
මැලේ අච්චාරු Malay Pickle
No ratings yet කුඩා රතු ළුණු (සම ඉවත් කරන්න) ග්‍රෑම් 200g Small Red Onions (skinned)මාලු මිරිස් / කොළ මිරිස් (කපා ගන්නා) ග්‍රෑම් 50g Capsicums / Green Pepper Chilli (cut)අබ කුඩු තේ හැඳි 1½ tsp Mustard powderහිල් සහිත රට ඉඳි ග්‍රෑම් 100g Pitted Datesවිනාකිරි මේස හැඳි 4 tbsp Vinegarමිරිස් කුඩු තේ හැඳි 2 tsp Chilli powderගම්මිරිස් තේ හැඳි ½ tsp Pepperසුදු ළුණු ආලේපය තේ හැඳි 1½ tsp Garlic pasteඉඟුරු ආලේපය තේ හැඳි 1 tsp Ginger pasteසීනි මේස හැඳි 2 tbsp Sugarඅවශ්‍ය ප්‍රමාණයට ලුණු Salt for tasteකැරට් (කැබලි වලට කපාගන්න) ග්‍රෑම් 50g Carrots (shredded)දෙහි අච්චාරු (අවශ්‍ය නම්) මේස හැඳි 1 tbsp Lime Pickle (optional for that extra zing)
මෙය රසවත් ඒ වගේම ඇඹුල්. ඒ වගේම හරිම ස්පයිසි. බත් සමඟ ආහාරයට ගන්න මැලේ අච්චාරු ඉතාම හොඳින් ගැලපෙන ආහාරයක්.
Somehow it is sweet, sour and spicy at the same time. The Malay pickle i...