Tagged as: එළු මස් Mutton
Featured
එළු මස් කොර්මා බිරියානි Mutton Korma Biriyani
No ratings yet එළු මස් කිලෝ ¾ kg Muttonපිසන ලද බාස්මති බත් Basmati Rice (cooked)මුදවපු කිරි කෝප්ප 1 cup Curdලොකු ප්‍රමාණයේ අල (කපන ලද) 4 Large Potatoes (cut)කැබලි වලට කපා ගත ළුණු ග්‍රෑම් 500g Onions (sliced)තක්කාලි (කැබලි වලට කපා ගත්) ග්‍රෑම් 250g Tomatoes (sliced)සුදු ළුණු පේස්ට් එක මේස හැඳි 2 tbsp Garlic Pasteඉඟුරු පේස්ට් එක මේස හැඳි 2 tbsp Ginger Pasteකහ කුඩු තේ හැඳි ½ tsp Turmeric powderමිරිස් කුඩු තේ හැඳි 1 tsp Chilli powderකොත්තමල්ලි කොළ Coriander Leavesඅමු මිරිස් (කපන ලද) 4 Green chillies (slit)අවශ්‍ය ප්‍රමාණයට ළුණු Salt for tasteඅවශ්‍ය ප්‍රමාණයට දෙහි යුෂ (අවශ්‍ය නම්) Lime juice for extra taste (optional)පිරිසිදු කල එළවලු තෙල් Refined Vegetable Oilජලය කෝප්ප 1 cup Waterබටර් (හෝ ගි තෙල්) Butter (or Ghee)Knorr බිරියනි මිශ්‍රණය (හෝ ගරම් මසල ග්‍රෑම් 75) පැකට් 1 pack Knorr Biryani Mix (or 75g Garam Masala)
එළු මස් සමඟ බිරියනි? මෙය කියවීම නවතා ඔබේ එළු මස් බිරියනි එක සකස් කිරීම පටන් ගන්න. එය ඔබේ මනස වගේම ඔබේ කුසත් තෘප්තිමත් කරවී.
Biriyani but with mutton? Stop reading this and start...