Tagged as: කිරිබත් Milk Rice
Featured
පලතුරු කිරිබත් Fruit Kiribath
No ratings yet බාස්මති සහල් ග්‍රෑම් 500g Basmati Riceඋකු පොල් කිරි කෝප්ප 3 cups Thick Coconut Milkඅවශ්‍ය ප්‍රමාණයට ළුණු Salt for tasteවිවිධාකාර පලතුරු (කුඩා කැබලි වලට කපාගන්නා ලද) Various types of Fruit (cut into small pieces)කැන්ඩි ෆ්රුට් (විවිධාකාර රසයන්ගෙන් යුක්ත) ග්‍රෑම් 50g Candy Fruit (in various flavours)වියළි මිදි ග්‍රෑම් 50g Raisinsකජු ග්‍රෑම් 50g Cashew nuts
මේ පලතුරු සමඟ කිරිබත් මුසු වූ වට්ටෝරුවක්. අවුරුද්දේ ප්‍රධානම ආහාරය වශයෙන් කිරිබත් පිසීම පිළිබඳව ඔබ වඩාත් උනන්දු බව අපි හොඳාකාරවම දන්නවා. මේ පොශ්යපධාර්ථ සහිත ආහාරය ඔබේ මුළු පවුලම ප...
Featured
පොල් පැණි කිරිබත් සැන්විච් Pol Pani Kiribath Sandwich
No ratings yet බාස්මති සහල් ග්‍රෑම් 500g Basmati Riceඋකු පොල් කිරි කෝප්ප 3 cups Thick Coconut Milkපොල් පැණි කෝප්ප 1 cup Coconut Treacleකුරුඳු කුඩු ග්‍රෑම් 25g Cinnamon powderසීනි කෝප්ප ½ cup Sugarගා ගත් පොල් කෝප්ප 2 cups Scraped Coconutඅවශ්‍ය ප්‍රමාණයට ළුණු Salt for tasteකරදමුංගු ඇට 2 Cardamom pods
අවුරුදු කෑම වර්ග අතර ප්‍රධානම ආහාරය වන්නේ නිසැකවම කිරිබත්. එය මුළු ලෝකයම අවිවාදිතව ආදරය කරන, කන්නට ප්‍රිය කරන ශ්‍රී ලාංකීය ආහාරයක්. අපගේ චෙෆ් නදී මේ සම්ප්‍රදායික ආහාරය නවමු ලෙස, බ...