Tagged as: කුරුඳු Cinnamon
Featured
කොකිස් Kokis (කුරුඳු සහ අයිසින් සමඟ with Cinnamon & Icing)
No ratings yet හාල් පිටි ග්‍රෑම් 200g Rice Flourඋකු පොල් කිරි කෝප්ප ¾ cup Thick Coconut Milkබිත්තර 1 Eggඅයිසින් සීනි ග්‍රෑම් 100g Icing Sugarකුරුඳු කුඩු ග්‍රෑම් 50g Cinnamon powderබටර් ග්‍රෑම් 100g Butterඅවශ්‍ය ප්‍රමාණයට ලුණු Salt for tasteතෙල් Oil to fryකොකිස් අච්චුවක් Kokis mould
හොඳම අවුරුදු තෑග්ගක් -කොකිස්- සමඟ අවුරුදු සමරන්න. අපේ චෙෆ් ගේ කටට කෙළ උනන ඉතාම රසවත් කුරුඳු සහ අයිසින් සමඟ කොකිස් වට්ටෝරුව මෙවර ඔබේ අප්‍රේල් මාසය තව තවත් සුවිශේෂී කරවී. ඔබේ අමුත්ත...