Tagged as: කේක් Cake
හුමාලයෙන් තම්බන ලද බිස්කට් කේක් Steamed Biscuit Cake
No ratings yet බටර් ග්‍රෑම් 150g Butterබිස්කට් ග්‍රෑම් 150g Biscuitsඅයිසින් සීනි ග්‍රෑම් 120g Icing Sugarකොකෝවා පව්ඩර් ග්‍රෑම් 30g Cocoa Powderබිත්තර 3 Eggsලුණු මේස හැඳි ¼ tbsp Saltබේකින් පව්ඩර් මේස හැඳි ¼ tbsp Baking Powder
ඔබව අමන්දානන්දයට පත් කල හැකි තරමක් වෙනස් අතුරුපසක් හඳුන්වා දෙනවට කැමතිද? අපේ චෙෆ් නදී මේ තරමක් වෙනස් අතුරුපස ඒ සඳහා යෝජනා කළා. සකස් කරගැනීමට ඉතාම පහසුයි. ඒ වගේම කන හැම කටක් ගනේම අම...
බේක් නොකරන ලද චීස් කේක් No-Bake Cheesecake
No ratings yet බිස්කට් ක්‍රැකර්ස් ග්‍රෑම් 40g Biscuit Crackersක්‍රීම් චීස් ග්‍රෑම් 200g Cream Cheeseස්ටෝබෙරි (පොතු ඉවත් කොට කැබලි හතරකට කපා ගන්නා ලද) ග්‍රෑම් 200g Strawberries (hulled & quartered)නැවුම් ක්‍රීම් මිලි ලිටර් 200ml Fresh Creamසීනි ග්‍රෑම් 110g Sugarජෙලටින් තේ හැඳි ½ tsp Gelatineඋණු ජලය මේස හැඳි 2 tbsp Hot Waterඋණු කරගත් බටර් ග්‍රෑම් 20g Melted Butter
බෙක් නොකල චීස් කේක් ඔබගේ ගෙදරට එනඅයට සන්ග්‍රහ කීරීමට බෙක් නොකල චීස් කේක්, පොෂ් දෙවල් ඔනේ නැති, ලේසියෙන් හදාගන්න පුඵවන් ස්ටෝබෙරි හා කීම් චීස් එකතු වූ ඉතා රසවත් මේ අතුරැපස, ෂීතකරනයේ ...