Tagged as: ඩයබිටසෝල් Diabetasol
පොල් පැණි පෑන්කේක් Pol Pani Pancakes (දියවැඩියාව සඳහා for Diabetics)
No ratings yet 182 ඩයබිටසෝල් ස්විට්නර් සැෂේ පැකට් 4 sachets (ග්රෑම් 4 grams) Diabetasol Sweetenerඩයබිටසෝල් වැනිලා මිල්ක් පව්ඩර් කෝප්ප 2 cups Diabetasol Vanilla Milk powderපිටි කෝප්ප 1 cup Flourවැනිලා සාරය (එසෙන්ස්) තේ හැඳි 1 tsp Vanilla essence/flavouringබිත්තර 2 Eggsබටර් තේ හැඳි 1 tsp Butterකුරුඳු කුඩු තේ හැඳි 1 tsp Cinnamon powderපොල් (පොතු ආකාරයෙන් කපා ගත් හෝ ගා ගත්) කෝප්ප 1 cup Coconut (flakes or grated)ජලය කෝප්ප ¼ cup Waterඅලංකාර කිරීමට හා සරසා ගැනීමට ස්ටෝබෙරි Strawberries for garnish & decoration
රසවත් ආහාර සියල්ලම ශරීරයට අහිතකර නැහැ. මේ ඩයබිටසෝල් මිල්ක් පව්ඩර් සහ ඩයබිටසෝල් ස්විට්නර් යොදාගෙන සකස් කරන ලද පොල්පැණි පෑන් කේක් එක දියවදියා රෝගයෙන් පිඩා විඳින ඔබට නිසැකවම සහනයක් වේ...
අඹ ජෙලි Mango Jelly (දියවැඩියාව සඳහා for Diabetics)
No ratings yet 93.5 ඩයබිටසෝල් ස්විට්නර් කුඩා සැෂේ පැකට් 3 sachets (ග්රෑම් 3 grams) Diabetasol Sweetenerඅඹ සාරය (එසෙන්ස්) මේස හැඳි 1 tsp Mango essenceඅඹ (පොතු ඉවත් කර කුඩා කොටස් වලට කපා ගත්) ග්රෑම් 100g Mango (skinned and cut into small pieces)ජෙලටින් කුඩු මේස හැඳි ½ tbsp Gelatin powderජලය මි.ලි 500ml Water
මේ බොහොම රසවත් අඹ ජෙලි වට්ටෝරුව දියවැඩියාවෙන් පෙලෙන ආදරණිය ඔබටයි. මේ විශේෂ වට්ටෝරුව සකස් කරන්නේ ඩයබිටසෝල් ස්විට්නර් යොදාගෙන.
Here's a delicious Mango Jelly recipe for the lov...