Tagged as: පාලන්ඩි Palandi
ඇදූ කුකුල් මස් පාලන්ඩි Pulled Chicken Palandi
No ratings yet චිකන් බ්‍රෙස්ට් (පියයුරු) ග්‍රෑම් 500g Chicken Breastsසුදු ළුණු (පොඩි කරගන්නා ලද) තේ හැඳි 1 tsp Garlic (chopped)මුදවපු කිරි කෝප්ප 3 cups Curdඉඟුරු (පොඩි කරගන්නා ලද) තේ හැඳි 1 tsp Ginger (chopped)ලොකු ළුණු (පොඩි කරගන්නා ලද) 1 Big Onion (chopped)බිත්තර 3 Eggsඋළුහාල් තේ හැඳි ¼ tsp Fenugreekඅබ තේ හැඳි ¼ tsp Mustard Seedsකළු ගම්මිරිස් තේ හැඳි ¼ tsp Black Pepperකොත්තමල්ලි කුඩු තේ හැඳි ½ tsp Coriander powderකුරුඳු පොතු ½ Cinnamon stickඔරෙගානෝ (අවශ්‍ය නම්) තේ හැඳි ¼ tsp Oregano (optional)මිරිස් කැබලි තේ හැඳි ½ tsp Chilli flakesකරපිංචා Curry leavesහරිත ඇපල් (කැබලි) 1 Green Apple slicesදෙහි (යුෂ) 1 Lime (juice)කොළ මිරිස් 2 Green Chilli Peppers (or Capsicums)තෙල් Oilඅවශ්‍ය ප්‍රමාණයට ලුණු සහ ගම්මිරිස් Salt & Pepper for taste
ක්‍රීස්පි මතුපිට හා මෘදු මැදක් ඇති අපගේ අලුත්ම චිකන් පාලන්ඩි හදන විදිහ, විශේෂ සන්ග්‍රහ වල ඔබගේ පවුලේ හා යාලුවන්ගේ ප්‍රියතම කෑමක් වනු නිසැකයි. ඔගොල්ලොත් මේක හදලා කොහොමද අපිට කියන්න....