Tagged as: පිපිඤ්ඤා Cucumber
රයිටා (සමග දෙළුම්) Raita (with Pomegranate)
No ratings yet සාමාන්‍ය යෝගට් (හෝ මුදවපු කිරි) කෝප්ප 1 cup Plain Yogurt (or Curd)විශාල පිපිඤ්ඤා 1 Cucumber (large)ළුණු (හොඳින් කුඩාවට කපා ගත්) 1 Onion (finely chopped)අමු මිරිස් (හොඳින් කුඩාවට කපා ගත්) 2 Green Chillies (finely chopped)දුරු (කුඩු) තේ හැඳි ½ tsp Cumin (grounded)තලා ගත කළු ගම්මිරිස් තේ හැඳි ½ tsp Crushed Black Peppersදෙළුම් ඇට Pomegranate seedsදෙහි (යුෂ) Lime (juice)අවශ්‍ය ප්‍රමාණයට ලුණු Salt for taste
හොඳ ඉන්දියානු කෑමකට ඉතාම හොඳ රසකාරකයක්. මේ ඔබේ බිරියනි එක සමඟ රස බැලීමට යොදා ගත හැකි රයිටා සකස් කරගත හැකි බොහොම පහසු ක්‍රමයක්.
The ultimate condiment to the ultimate Indian meal, ...