Tagged as: බේකන් Bacon
බේකන් සහ චීස් පිරුණු දැල්ලෝ Bacon & Cheese Stuffed Cuttlefish recipe
No ratings yet දල්ලන් (පිරිසිදු කරන ලද) ග්රෑම් 400g Cuttlefish (cleaned)බැක් බේකන් ග්රෑම් 400g Back Baconමොසරෙල්ලේ චීස් (පෙතිය) 5 Mozzarella Cheese (slices)ඉස්සෝ චිප්ස් Prawn ChipsBBQ සෝස් (නිවසේ සකස් කරගන්නා ලද) BBQ Sauce (homemade)තෙල් Oil
ශ්රී ලාංකිකයන් ලෙස අපි මුදු කෑම (සී ෆූඩ්) වලට බොහොම ප්රිය කරනවා. ඒ අතරින් දැල්ලෝ බොහෝ දෙනෙක් ප්රිය කරන රසවත් ආහාරයක්. මේ වට්ටෝරුව බේකන් සහ චීස් සමඟ ඔබට රසවත් ආහාරයක් ලබාදෙනවා න...