Tagged as: මිංචි සම්බෝල Mint Sambol
මිංචි සම්බෝල Mint Sambol
No ratings yet මිංචි කොළ (සෝදා ගත) ග්‍රෑම් 100g Mint leaves (washed)පොල් (ගා ගත්) ග්‍රෑම් 150g Coconut (grated)සුදු ළුණු බිකි 3 cloves Garlicඅමු මිරිස් (කපන ලද) 5 Green Chillies (cut)ගම්මිරිස් තේ හැඳි ¼ tsp Pepperඅවශ්‍ය ප්‍රමාණයට දෙහි යුෂ Lime juiceඅවශ්‍ය ප්‍රමාණයට ලුණු Salt for taste
දිව පිනවන මේ මින්චි සම්බෝල චට්නි එක, ඔබගේ පවුලේ හා යාලුවන්ගේ ප්‍රියතම කෑම මේසෙ අංගයක් බවට පත්වනු නිසැකයි. මෙය බත්, බුරියානි, පාන් හා රොටි එකක්, නැතහොත් ඩිප් එකක් විදිහට පාවිච්චි කල ...