Tagged as: රෝල් Rolls
මාළු චයිනීස් රෝල් Fish Chinese Rolls
No ratings yet ටූනා (කැබලි කරන ලද) ග්‍රෑම් 200g Tuna (crumbled)අල (කපන ලද) ග්‍රෑම් 300g Potatoes (cut)පාන් කුඩු කෝප්ප 1 cup Breadcrumbsසාමාන්‍ය පාන් පිටි කෝප්ප 2 cups Plain flourසුදු ළුණු (පොඩි කරගන්නා ලද) තේ හැඳි 1 tsp Garlic (chopped)ඉඟුරු (පොඩි කරගන්නා ලද) තේ හැඳි 1 tsp Ginger (chopped)අමු මිරිස් (පොඩි කරගන්නා ලද) 2 Green Chillies (chopped)ලොකු ළුණු (පොඩි කරගන්නා ලද) 1 Large onion (chopped)තුනපහ කුඩු තේ හැඳි ½ tsp Curry powderකහ කුඩු තේ හැඳි ¼ tsp Turmeric Powderකිරි කෝප්ප 1-2 cups Milkදෙහි යුෂ Lime (juice)බිත්තර 4 Eggsකරපිංචා (පොඩි කරගන්නා ලද) Curry leaves (chopped)රත් කිරීමට තෙල් Oil to fryගම්මිරිස් සහ ලුණු අවශ්‍ය ප්‍රමාණයට Salt & Pepper for taste
සෑම නිවසකම ඒ වගේම බේකරි එකකම ෂෝට් ඊට්ස් සඳහා කැමැත්තක් තියෙනවා. ඒ නිසාම ලාංකිකයන් තුළ මේ චයිනීස් රෝල් බොහොම ජනප්‍රියයි. අපේ චෙෆ් ගේ මේ වට්ටෝරුව ඔබට රසවත් ආහාරයක් සකස් කර දේවි.
The...