Tagged as: ස්ටිම්ඩ් Steamed
හුමාලයෙන් තම්බන ලද බිස්කට් කේක් Steamed Biscuit Cake
No ratings yet බටර් ග්රෑම් 150g Butterබිස්කට් ග්රෑම් 150g Biscuitsඅයිසින් සීනි ග්රෑම් 120g Icing Sugarකොකෝවා පව්ඩර් ග්රෑම් 30g Cocoa Powderබිත්තර 3 Eggsලුණු මේස හැඳි ¼ tbsp Saltබේකින් පව්ඩර් මේස හැඳි ¼ tbsp Baking Powder
ඔබව අමන්දානන්දයට පත් කල හැකි තරමක් වෙනස් අතුරුපසක් හඳුන්වා දෙනවට කැමතිද? අපේ චෙෆ් නදී මේ තරමක් වෙනස් අතුරුපස ඒ සඳහා යෝජනා කළා. සකස් කරගැනීමට ඉතාම පහසුයි. ඒ වගේම කන හැම කටක් ගනේම අම...