Tagged as: පාන් Bread

පාන් රෝලප්ස් Sandwich Rollups
No ratings yet තිරිඟු පාන් පෙති 4 Wheat bread slicesචීස් පෙති 4 Cheese slicesකුකුල් මස් හැම් පෙති 4 Chicken Ham slicesබටර් Butterසලාද කොළ Lettuce Leavesකුඩාවට කපාගත් සලාද කොළ Carrot (grated)ලුණු සහ ගම්මිරිස් අවශ්‍ය ප්‍රමාණයට Salt & Pepper for taste
මෙම සරල සැන්විච් රෝල් වලින් ඔබේ අමුත්තන් සතුටු කරන්න. ඔවුන් නැවත එනවා සත්තයි.
Entertain guests with this simple sandwich rollup. They'll be coming for seconds and thirds - gu...