Tagged as: චොකලට් Chocolate

ආස්මි සැන්ඩ්විච් Asmi Sandwich (චොක්ලට් මාසිපන් මැදි කරගත් with Chocolate Marzipan filling)
No ratings yet ආස්මි 4 Asmi piecesකජු ග්‍රෑම් 200g Cashew nutsආමන්ඩ් (පොතු ඉවත් කරන ලද) කෝප්ප ½ cup Almonds (peeled)කුඩු කරන ලද සීනි කෝප්ප 1 cup Powdered Sugarකොකෝවා (චොකලට්) පව්ඩර් කෝප්ප ¼ cup Cocoa/Chocolate powderවැනිලා රස කාරකය තේ හැඳි 1 tsp Vanilla Extractපැණි මේස හැඳි 2 tbsp Honey
මේ ජාත්‍යන්තර ලෙස සකස් කරගත් නවතම ශ්‍රී ලංකීය ආහාරය සමඟ අවුරුදු අසිරියට සමුදෙන්න. චොක්ලට් මාසිපන් මැදි කරගත් මේ ආස්මි සැන්ඩ්විච්, ඔබේ පවුල සහ ඔබේ අමුත්තන් කුල්මත් කරනවා නිසැකයි.
P...

හුමාලයෙන් තම්බන ලද බිස්කට් කේක් Steamed Biscuit Cake
No ratings yet බටර් ග්‍රෑම් 150g Butterබිස්කට් ග්‍රෑම් 150g Biscuitsඅයිසින් සීනි ග්‍රෑම් 120g Icing Sugarකොකෝවා පව්ඩර් ග්‍රෑම් 30g Cocoa Powderබිත්තර 3 Eggsලුණු මේස හැඳි ¼ tbsp Saltබේකින් පව්ඩර් මේස හැඳි ¼ tbsp Baking Powder
ඔබව අමන්දානන්දයට පත් කල හැකි තරමක් වෙනස් අතුරුපසක් හඳුන්වා දෙනවට කැමතිද? අපේ චෙෆ් නදී මේ තරමක් වෙනස් අතුරුපස ඒ සඳහා යෝජනා කළා. සකස් කරගැනීමට ඉතාම පහසුයි. ඒ වගේම කන හැම කටක් ගනේම අම...

චොකලට් ෆොන්ඩියු Chocolate Fondue
No ratings yet ක්‍රීම් (ඝනකම්) කෝප්ප ¾ cup Heavy Creamමිල්ක් චොක්ලට් ග්‍රෑම් 200g Milk Chocolateමාෂ්මෙලෝස් Marshmallowsස්ටෝබෙරි Strawberriesමස්කූර Skewersඔබට අවශ්‍ය පරිදි පලතුරු Other fruits of your choice
ඔබේ ආදරණියයන්ට අවසාන මොහොතේ පිළිගන්වන්න යමක් සොයනවද ? මේ චොකලට් ෆොන්ඩියු එක අපි ඔබට හඳුන්වාදෙනවා වගේම මෙය ඔබේ ආදරය තවත් වැඩි කරන බව නිසැකයි. සුභ ආදරණියයන්ගේ දිනයක් !
Last minute t...