Tagged as: පොල් Coconut

මිංචි සම්බෝල Mint Sambol
No ratings yet මිංචි කොළ (සෝදා ගත) ග්‍රෑම් 100g Mint leaves (washed)පොල් (ගා ගත්) ග්‍රෑම් 150g Coconut (grated)සුදු ළුණු බිකි 3 cloves Garlicඅමු මිරිස් (කපන ලද) 5 Green Chillies (cut)ගම්මිරිස් තේ හැඳි ¼ tsp Pepperඅවශ්‍ය ප්‍රමාණයට දෙහි යුෂ Lime juiceඅවශ්‍ය ප්‍රමාණයට ලුණු Salt for taste
දිව පිනවන මේ මින්චි සම්බෝල චට්නි එක, ඔබගේ පවුලේ හා යාලුවන්ගේ ප්රියතම කෑම මේසෙ අංගයක් බවට පත්වනු නිසැකයි. මෙය බත්, බුරියානි, පාන් හා රොටි එකක්, නැතහොත් ඩිප් එකක් විදිහට පාවිච්චි කල ...
Featured

ගෝවා මැල්ලුම Gowa Mallum
No ratings yet ගෝවා (කුඩා කැබලි වලට කපාගන්නා ලද) ග්‍රෑම් 250g Cabbage (sliced thinly into shreds)පොල් (හීනියට ගා ගත) ග්‍රෑම් 100g Coconut (grated)සුදු ළුණු බිකි 2-3 cloves Garlicඅමු මිරිස් 1-2 Green Chilliඅබ කුඩු තේ හැඳි 1 tsp Mustard Powderකහ කුඩු තේ හැඳි ½ tsp Turmeric Powderකරපිංචා Curry Leavesඅවශ්‍ය ප්‍රමාණයට ලුණු සහ ගම්මිරිස් Salt & Pepper for tasteතෙල් (අවශ්‍ය නම්) Oil (if needed)
මේ ගෝවා සහ පොල් සලාදය ඔබේ සෞඛ්‍යට හිතකර පොශ්‍යපදර්ථ බොහොමයක් ඔබට ලබා දෙන බවට කිසිඳු සැකයක් නැහැ. කිසිඳු අවිශ්වාසයකින් තොරව රස බැලිය හැකි ආහාරයකි.
This cabbage-coconut salad is a h...

පොල් සම්බෝල Pol (Coconut) Sambol
No ratings yet පොල් (හොඳින් ගා ගත්) ග්‍රෑම් 200g Coconut (finely scraped)පොඩි ළුණු 1 Small Onionඅමු මිරිස් මේස හැඳි 1 tsp Green Chilliමිරිස් කැබලි මේස හැඳි 1 ½ tbsp Chilli flakesගම්මිරිස් මේස හැඳි ½ tsp Pepperදෙහි ගෙඩි භාගයක යුෂ Juice of half a limeඅවශ්‍ය ප්‍රමාණයට ලුණු Salt for taste
කිසිවෙක් ලංකවේ උයන පොල්සම්බෝල කිසිවකට සමාන කරන්නේ නෑ. ඒ තරම්ම එය රසවත්. හැම ගෙදරකටම තමන්ට අවේනික ක්‍රමයක් තිබෙනවා පොල්සම්බෝල සකස් කරගන්න. මෙන්න අපේ ක්‍රමය. සරල අමතක නොවන රසයක් ඔබට ...