Tagged as: කරිය Curry

කුකුල් මස් පීකුදු කරිය Chicken Liver Curry
No ratings yet කුකුල් මස් පීකුදු (පිරිසුදු කරන ලද සහ ඇට ඉවත් කරන ලද) ග්‍රෑම් 250g Chicken Livers (cleaned & diced)සුදු ළුණු (හොඳින් පොඩි කරගන්නා ලද) තේ හැඳි 1 tsp Garlic (finely chopped)ඉඟුරු (හොඳින් පොඩි කරගන්නා ලද) තේ හැඳි 1 tsp Ginger (finely chopped)ළුණු (හොඳින් පොඩි කරගන්නා ලද) මේස හැඳි 1 tbsp Onions (finely chopped)අමු මිරිස් (කපන ලද) 2 Green Chillies (cut)පොල් කිරි කෝප්ප 1 cup Coconut Milkලෙමන්ග්‍රාස් (කපන ලද) කඳේ 1 stem Lemongrass (cut)කරාබුනැටි 6 Clovesකරඳමුංගු 4 Cardamomකුරුඳු පොතු 1 Cinnamon stickකොත්තමල්ලි ඇට තේ හැඳි ½ tsp Coriander Seedsමිරිස් කුඩු මේස හැඳි 1 tbsp Chilli Powderකහ කුඩු තේ හැඳි ¼ tsp Turmeric Powderරෝස්ටඩ් කරි කුඩු මේස හැඳි 1 tbsp Roasted Curry powderරම්පේ සහ කරපිංචා Rampe & Curry Leavesතෙල් මේස හැඳි 1 tbsp Oilලුණු අවශ්‍ය ප්‍රමාණයට Salt for tasteජලය Water
මස් කෑමට ප්‍රියතාවයක් දක්වන ඔබ දන්නවා චිකන් ලිවර්ස් කෙතරම් රසවත් ද කියලා. එය බොහොම වැදගත් පෝෂ්‍ය පදාර්ථ කිහිපයක්ම ලබා දෙනවා. අපේ චෙෆ් ගේ මේ වෑන්ජනයාත් ඔබට අලුත් ම අත්දැකීමක් එක් කර...

පරිප්පු වෑන්ජනය Parippu Curry
No ratings yet පරිප්පු ග්‍රෑම් 100g Parippu (Dhal)ළුණු ( පොඩි කරගන්නා ලද) ½ Onion (chopped)සුදු ළුණු (පොඩි කරගන්නා ලද) තේ හැඳි ½ tsp Garlic (chopped)අමු මිරිස් (කුඩා කැබලි වලට කපාගන්නා ලද) 1 Green Chilli (sliced)කුරුඳු පොතු ½ Cinnamon stickකහ කුඩු තේ හැඳි 1 tsp Turmeric powderමිරිස් කුඩු තේ හැඳි 1½ tsp Chilli powderජලය කෝප්ප 2-3 cups Waterඋකු පොල් කිරි මිලි ලිටර් 150ml Thick Coconut Milkරම්පෙ සහ කරපිංචා Rampe & Curry leavesඅවශ්‍ය ප්‍රමාණයට ලුණු Salt for taste
අපේ මුලික ආහාරය බත්. බත් සමඟ අපි ආහාරයට ගන්නා මුලිකම දේ තමා පරිප්පු වෑන්ජනය. නමුත් පරිප්පු බත් එක්ක විතරක් නෙවෙයි පාන්, ආප්ප මේ ඕනෑම දෙයක් එක්ක ආහාරයට ගන්න පුළුවන්. අපේ පරිප්පු වට්...
Featured

පොලොස් මාලුව Polos (Jackfruit) Curry
No ratings yet කොස් (මැදි ප්‍රමාණයේ කැබලි වලට කපා ගන්නා) ග්‍රෑම් 250g Jack Fruit (tender and cut into medium size pieces)ළුණු (සිහින් කැබලි වලට) 1 Onion (thinly sliced)සුදු ළුණු (කුඩා කැබලිවලට කපාගන්නා) බිකි 3 cloves Garlic (chopped)අමු මිරිස් (සිහින් කැබලි වලට කපා ගත්) 2 Green Chillies (thinly sliced)කුරුඳු පොතු 1 Cinnamon stickඑනසල් ඇට 3-4 pods Cardamomකරාබු නැටි 3-4 Clovesඅබ ඇට මේස හැඳි 1 tsp Mustard seedsසියඹලා මේස හැඳි 2 tbsp Tamarind pasteමිරිස් කුඩු මේස හැඳි 2 tbsp Chilli powderබදින ලද තුන පහ මේස හැඳි 2 tbsp Roasted Curry powderකහ කුඩු මේස හැඳි 1 tsp Turmeric powderරම්පේ සහ කරපිංචා Rampe & Curry Leavesවතුර කෝප්ප 2-3 cups Waterඅවශ්‍ය ප්‍රමාණයට ලුනු Salt for tasteඋකු පොල් කිරි මිලි ලීටර් 500ml Thick Coconut Milkතෙල් Oil
හැම ලාංකිකයෙක්ම දන්නා දෙයක් තමා එක පාරක් පොලොස් මළුවක රහ බැලුවොත් ආයේ අත අරගන්න බෑ කියන එක. අපේ ප්‍රියතම ආහාරය පොලොස් මාලුව අපේ අත්තම්මලා එක එක රහට එක එක විදිහට හදනවා. ඔබ අපේ පොලො...

කුකුල් මස් කරිය Chicken Curry
No ratings yet කුකුළු මස් (කලවා) 4 Chicken thighsළුණු (කපාගත්) ½ Onions (sliced)සුදු ළුණු (පොඩි කරගත්) නැටි 3 cloves of Garlic (chopped)අමු මිරිස් (කැබලිවලට කපාගත්) 2 Green Chillies (sliced)කුරුඳු පොතු 1 Cinnamon stickඑනසල්ක රල් 3 pods of Cardamomකරාබු නැටි මේස හැඳි 1 tsp Clovesමිරිස් කුඩු මේස හැඳි 1 tbsp Chilli Powderකහ කුඩු මේස හැඳි ½ tsp Turmeric Powderතුනපහ කුඩු මේස හැඳි ½ tbsp Curry Powderපොල් කිරි කෝප්ප 1 cup Coconut Milkරම්පෙ සහ කරපිංචා Rampe and Curry Leavesඅවශ්‍ය ප්‍රමාණයට ලුණු Salt for tasteසියඹලා මේස හැඳි 1 tsp Tamarind pasteතෙල් Oilවතුර Water
ඔබ නිරන්තරයෙන්කන්න කැමති මේ චිකන් කරි එක ඔබේ පවුල රසවත් කරාවී. ඒ වගේම ඔබේ අමුත්තන් නැවතත් ඔබේ නිවසට ගෙන්වාවී. අපි ඔබට නොකී බව කියන්න එපා !
A perennial favourite, this chicken curr...